E direct නෙමෙයි මචන් මම හිතන්නේ ඌ කිව්වේ "ඒ ඩිරෙක්ට් ඇඩ්" කියල...
ඩිරෙක්ට් කිව්වේ බන් කෙලින්ම අදාළ ආයතන වලින් ම ඇඩ් අරගෙන...

රෙපියුටෙෂන් තියෙන කම්පැනි වලට ඕක කරන්න පුළුවන්

...මීට අවුරුදු කිහිපෙකට කලින් මව්බිම / සෙලෝන් ටුඩේ සයිට් හැන්ඩ්ල් කරා...

උන්ට ප්‍රින්ට් පේපර් එකකුත් තියෙන නිසා උන්ට ඇඩ්ස් එනවා...
සමහර ඒවා ඔන්ලයිනුත් දානවා..

කෙලින්ම අදාළ පාර්ශව වලින් තමයි ගන්නේ...උඹේ ට්‍රැෆික් ස්ටැට්ස් එහෙම හොදනම් ඇඩ්ස් ගන්න පුළුවන් වෙයි