1. FordMustang

    ගම්මන්පිළ කියන රූකඩේ නටවන්නේ කාගෙ අතින්ද?

    පණිවිඩ කාරයට වෙඩි තියන්නෙ නැතිව, අවසන් කරපු පරීක්ශනයක් ගැන ආයිත් පරීක්ශන කර කර කාලෙ ගන්නෙ නැතුව ඔය හන්ගන් ඉන්න වාර්තා ටික ඔක්කොම එලියට දැම්මනන් කාගෙත් කටවල් වැහෙයි නේද? මට තියෙන සැකේ හැම ආණ්ඩුවක්ම ඔය වාර්තා හන්ගන්න හදන්නෙ මොකද කියල.
  2. FordMustang

    රනිල්ගේ IMF program, debt restructuring වලට කැපවෙන බවට JVP මාලිමා ආණ්ඩුව ඇමෙරිකානු අධිකරණයට ප්‍රතිඥා දෙයි රනිල්ට එරෙහිව බොරු බිල්ලෝ මැවූ බවට තහවුරුයි

    ලන්කාව මේ ණය ප්‍රශ්නයෙන් ගොඩ එන්න තියෙන එකම මාර්ගය IMF වැඩපිලිවල විතරයි. ඒත් රනිල්ගෙ කාලෙ ප්‍රශ්නය උනේ ලන්කාව බන්කොලොත් උනත් දේශපාලකයන්ගෙ සහ සමහර නිලධාරීන්ගෙ ලක්ශරි ලයිෆ් එක නැවතුනේ නැති එක. යුද්දෙ ඉවර වෙලා අවුරුදු 15 ගියත් ඩිපෙන්ඩර් පිරිවරාගෙන ආරක්ශකයො දාගෙන ගිය ලොක්කො හිටියෙ
  3. FordMustang

    BYD Seagull EV

    Yes. 18%
  4. FordMustang

    BYD Seagull EV

  5. FordMustang

    රනිල්ගේ සුපිරි මොළේට මොකද උනෙ?

    එහෙම බැලුවම හරි. හැබැයි මට හිතෙනව 2000 ගනන් වල මුල ඉදන්ම රනිල්ට ගහපු උන්ට දීපු රිටර්න් එකක් කියලත්. පොහොට්ටුවෙ, නිදහස් පක්ශෙ ගොඩක් දෙනෙක්ට දැන් දේශපාලනෙන් විශ්‍රාම යන්න වෙලා. සජිත්ගෙ විපක්ශ නායක කමත් සුවර් නෑ මේ චන්දෙන් පස්සෙ. ඕනම ආණ්ඩුවක් අවුරුදු 5 යනකොට මිනිස්සුන්ට එපා වෙනවනෙ සාමාන්යෙන්...
  6. FordMustang

    ⏹සල්ලි වලට වස කවන අපේම මිනිස්සු. මේ කතාව යෝගට් ගැනයි!

    මිනිස්සු තමන්ගෙ කැපැසිටි එකට වඩා ගොඩක් ලොකු ඉලක්ක වලට යන්න ට්‍රයි කරනව. ඊට පස්සෙ බලන්නෙ හොදින් හරි නරකින් හරි හම්බ කරන්න. එතකොට තමයි ඔය ජරා වැඩ ඔක්කොම කරන්න හිතෙන්නෙ.
  7. FordMustang

    එකපාර අඩු වුණු බිත්තර මිල යළිත් උඩ යයි.😡

    කලින් වගේ රටින් ගෙනල්ල සතොසින් අඩුවට දුන්න නන් ඔය ගනන් බහීවි නිකන්ම. හාල් වලටත් මුදලාලිල ටික ඔය වැඩේම කරයි තව ටික දවසකින්.
  8. FordMustang

    NSB ලොකු අවුලක් මචං...😐😐

    NSB කියන්නෙ ඉතිරි කිරීමේ බැන්කුවක්. ඔයාල දාන FD ස් වලට ආණ්ඩුව 100% වග කියන ලන්කාවෙ එකම බැන්කුව.
  9. FordMustang

    බන්දුල දේශපාලනයෙන් සමුගනියි ද ?

    හෝමාගම හේදිලම ගියානෙ මේ සැරේ. මහ මැතිවරණෙත් ප්‍රතිපලේ ඕකම තමයි. නම්බු පිට දැන්ම අයින් වෙන එක ඇගට ගුණයි.
  10. FordMustang

    වාහන බලපත්/ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසියි!

    ආණ්ඩුවේ ඉහළ නිළදාරීන්ට ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ආණ්ඩුවේ වාහනයක් දෙන්න වේවි ???
  11. FordMustang

    NPP Govt. abandons plan to privatize SriLankan Airlines

    ඒ කියන්නෙ Airline එකෙන් වෙන පාඩුව පියවන්න අපි හැමෝටම බදු ගෙවන්න වෙනව? (ඔන්න ටෙලිකොම් එක විකුණන්නෙ නැත්තන් හොදයි, ඒක ලාභ ලබන ආයතනයක් නිසා.)
  12. FordMustang

    කුඩු සහ පාතාලයට AKD ගෙ ආණ්ඩුව මොනව කරයිද ?

    කුඩු නැතිම කරන්න නන් 'Out Of the BOX' වැඩ කරන්න ඕන. ඕනම බිස්නස් එකක් නැති වෙනව ඉල්ලුම නැති වෙනව නන්. මම නන් කියන්නෙ කුඩු අල්ලන පොලිස් මෙහෙයුම් යන අතරෙම, කුඩු බොන එවුන්ව රෙජිස්ටර් කරල දොස්තර කෙනෙක්ගෙ නිර්දේශය යටතෙ උන්ට අවශ්‍ය ඩෝස් එක ආණ්ඩුවෙන් දෙන්න ඕන. පුනරුත්තාපනය වෙන්න කැමති අයව තමන්ගෙ...
  13. FordMustang

    Colombo Medical Faculty Lab

    bump
  14. FordMustang

    ලෙබනනයේ බීරූට් අගනුවරට ඊශ්‍රායල විශාල ප්‍රහාරයක්.

    අපි පොඩි කාලෙ ඉදන් හැමදාම අහනව මැද පෙරදිග යුද්ධ ගැන. මේව කවද ඉවර වෙයිද දන්නෙ නෑ.
  15. FordMustang

    රට ඉවරයි‼️.මෝඩ ජෙප්පන් රැවටීමට රුපියල නවයි🔥.

    tour එකක් යන්න හිතන් ඉන්නව. මේ දවස් ටිකේ ඩොලර්ස් ටිකක් අරන් දැම්මනන් හොදයි නේද?

    No contents