1. FordMustang

    ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු හිඟයි. මොනවද කරන්න පුළුවන්?

    අලුත් ආණ්ඩුව මේව ගැන බැලුවොත් හොදයි. චැනල් ගාස්තුත් අඩු කරන්න පුලුවන් නන් හොදයි.
  2. FordMustang

    හිටපු ජනපති රනිල් ලංකාවෙන් පිටවෙයි !!

    ආණ්ඩුවට ලෝන් එකක් එහෙම පාස් කරගන්න බැරි වුනොත් කියයි, සීය රට ඉදන් වැල් පාලම හොල්ලනව කියල.
  3. FordMustang

    අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

    රටේ ආර්තික තත්වෙ මේ යන විදියටම ගියොත් අනුරට චාන්ස් තියෙනව සින්හල පැති වලින්. හැබැයි මිනිස්සු චන්දෙ දෙනකොට තමුන්ට රස්සාවක් දුන්න මන්ත්‍රී, ගමේ පාර හදපු මන්ත්‍රී, සමුර්දිය හදල දුන්නෙ කවුද වගේ දේවල් හොයනව. කොච්චර හොරා කිව්වත් හැමදාම වගේ පාර්ලිමේන්තුවේ එකම මූණු සෙට් එක තියෙන්නෙ ඒකයි.
  4. FordMustang

    රටට කෙළවෙලා යනවටද ආස

    මොනව කලත් විරුද්ද වෙන මිනිස්සු තමයි ලන්කාවෙ හැමදාම ඉන්නෙ. එකෙක් අලුතෙන් කාර් එකක් ගත්තත් පෙත්සම් ගහනව නෙ. හැම එකාවම සතුටු වෙන විදියට කාටත් වැඩ කරන්න බෑ.
  5. FordMustang

    UNP SJB මිඩියා යුනිට් උන්ව ඇතුලට දැම්මෙ.........

    උඹ සජිත්ගෙ හරි රාජපක්ශගෙ හරි එකෙක්ද? අනුරට තියෙන චන්දත් නැතිකරන්නද හදන්නෙ? රනිල් රාජපක්ශල ගෙනාපු මර්ධන නීති නිසා උන්ට චන්දෙ නොදා අනුරට කතිරෙ ගහපු මිනිස්සුත් ඉන්නව.
  6. FordMustang

    ජාතිය අගාධයට තල්ලු කරපු ජේප්පොන්ට කියන්නේ දැන්වත් වෘතිය සමිති උද්ඝෝෂණ, කාලකන්නි විශ්වවිද්‍යාල උද්ඝෝෂණන නාවත්තපල්ල

    ගුරුවරුන්ගෙ ලොකු වැටුප් විශමතාවක් තියෙනව. ගෝට 1/3 දුන්න යාන්තන්. අනුරල පොරොන්දු වුන විදියට ඉතුරු 2/3 ත් මේ අය වැයෙන් දුන්නොත් හොදයි.
  7. FordMustang

    ප්‍රන්ශ විප්ලවය La Révolution Française (1989)

    ලන්කාවෙ හැම තැනම මේ දවස් වල දේශපාලනයට මාර උනන්දුවක්නෙ තියෙන්නෙ. මන් YouTube යනකොට නියම film එකක් ලැබුන ප්‍රන්ශ විප්ලවය ගැන. මේකෙ කොටස් 2 ක් තියෙනව. English Subtitle එක්ක. මේක Historical Drama එකක්. 1789 ප්‍රන්ශ විප්ලවයෙ සත්‍ය කතාව කියල කියන්නෙ. 1989 මේ film එක හදන්න ෆ්‍රෑන්ක් මිලියන 300 වගේ...
  8. FordMustang

    මේ පාර වරද්ද ගත්තොත් අායේ රනිල් වික්‍රමසිංහ රට බේරගන්න ඵන්නේ නෑ...⚡

    වෙන කෙනෙක් ජනාධිපති වුනොත් මාස හයකින් යලි ජනාධිපති රනිල්… September 17, 2024 at 6:10 am | lanka C news කවුරු කියන එකද අපි පිලිගන්න ඕන?
  9. FordMustang

    බල හුවමාරුවකට සූදානම් වෙන්න..! බලවත් රටවල් රනිල්ට දැනුම් දෙයි..!

    මිනිස්සු කතා කරන ඒව ඇහුවාම මටනන් හිතන්නෙ පොහොට්ටු වෝට් බේස් එක තමයි රනිල්ට,අනුර,නාමල්,දිලිත් ට බෙදෙන්නෙ. සජිත්ට ගිය පාරත් චන්දෙ නොදාපු සමහර UNP චන්ද මේ සැරේ රනිල් හෝ අනුරට දෙන්න පුලුවන්. සුළු ජාතික චන්ද ඉතා තීරණාත්මකයි මේ සැරේ. ------ Post added on 1726291388
  10. FordMustang

    බන්දුල paye ටැක්ස් අඩු කරා ගුපියනේ. එතකොට IMF එකට මොකද වෙන්නේ 🥲

    මෙහෙම ගියොත් අළුතින් එන ආණ්ඩුවට කරන්න දෙයක් නැති වෙනව. :D
  11. FordMustang

    සති අන්තෙ ඉඳන් ලප පැටව් අ‍ාතල් එකක් දෙන්න ඉඩ තියෙන නිසා කෝකටත් කියල මේ සතියෙ බඩු stock කරගමු

    බල හුවමාරුවකට සූදානම් වෙන්න..! බලවත් රටවල් දැනුම් දෙයි..! සොරි ඩොට් කොම් සහෝදරවරුනි.! https://web.facebook.com/lankaenews :D
  12. FordMustang

    Yoshitha and Rohitha left the country today. 🔴

    මෙහෙමත් ළමයි. අර වයසක අම්ම තාත්ත ගැනවත් බලන්නෙ නැතුව රට පැනලද?
  13. FordMustang

    රනිල්ගේ හැසිරීම!

    හිරේ නොයා බේරෙන එකද වටින්නෙ ? පක්ශ නායක කමද වටින්නෙ?

    No contents