පුල්මුඩේ

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93


    බදුර්දීන් පුල්මුඩේ විකුණන් කන්න හදනවා කියල පහුගිය කාලෙ වහල්ලු හෙන සීන් එකක් ඇද්ද නේද!! මමත් හිතුවා ඒකනම් ඇත්තක් වෙන්න ඇති කියලා. ඒත් ඒක ඇත්තක්නම් බදුර්දීන්ට ගේන විශ්වාසභංගෙට පුල්මුඩේ ඛනිජවැලි ප්‍රශ්නෙයි විල්පත්තු ප්‍රශ්නෙයි දාලා නැත්තෙ ඇයි?? නිකන් විහිළු චෝදනා චෝදනා ටිකක් දාලා තියෙන්නෙ ඌ කරලා තියනවා කියන අනිත් දේවල් දිහා බැලුවම.

    දන්න කෙනෙක් මට මේක පැහැදිලි කරලා දීපල්ලකො.​
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ආණ්ඩුව විතරක් නෙමේ බන් විපක්ෂෙ එවුනුත් එදා වේල ගැට ගහගන්න එක තමා කරන්නෙ. :(
     
    • Like
    Reactions: lodbrok

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කවුරුත් නැද්ද මේ ගැන දන්න කෙනෙක්
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආණ්ඩුව විපක්ශෙ කියල දෙකක් නෑ..

    අපිව හූරන් කන්න එකා මෙන් එකට නැගිටල එකමුතුවෙන් ගේමක් ගහන
    සුපිරි කාලකණ්නි බිස්නස් කාරයො 225ක් ඉන්නෙ