කුඩුකාරයො එල්ලීම

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කුඩුකාරයො එල්ලීම

    කුඩුකාරයො එල්ලීම

    ලොක්කා කුඩුකාරයො එල්ලන්න නේද හිටියෙ? ඒකට මොකද උනේ? ඇත්තටම එහෙම කරන්න ක්‍රියා පටිපාටියක් ලෑස්ති කරමින් උන්නනම් මේ වෙනකොට ඒක යට යන්න විදිහක් නෑ නේද? ඒ කියන්නෙ කාලෙන් කාලෙට ආතල් දෙන්න බොරුවක්ද කරලා තියෙන්නෙ? ඒවට ෆේස්බුක් එකේ කෑ ගහපු එවුන්ටත් දැන් ඒ සීන් එක අමතක වෙලාද කොහෙද
     
    pataz

    Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    කුඩුකාරයො එල්ලීම

    ලොක්කා කුඩුකාරයො එල්ලන්න නේද හිටියෙ? ඒකට මොකද උනේ? ඇත්තටම එහෙම කරන්න ක්‍රියා පටිපාටියක් ලෑස්ති කරමින් උන්නනම් මේ වෙනකොට ඒක යට යන්න විදිහක් නෑ නේද? ඒ කියන්නෙ කාලෙන් කාලෙට ආතල් දෙන්න බොරුවක්ද කරලා තියෙන්නෙ? ඒවට ෆේස්බුක් එකේ කෑ ගහපු එවුන්ටත් දැන් ඒ සීන් එක අමතක වෙලාද කොහෙද

    මේ රටේ මිනිස්සුන්ට ඕන කුඩු කාරයො එල්ලන්න නෙවෙයි.ඒ අයට ඕන සිරිසේනව එල්ලන්න.:lol: