අපිට සමාජයේ කිසිම සිදුවීමක් ගැන පිටින් බලලා judgment දෙන්න බෑ බන් (ඒ මම විශ්වාස කරන විදිය) ඒඒ අවස්ථාවන්ට අනුව මිනිසුන් කරන කියන දේ ඒ අයගෙ පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන් (නමුත් ඒක අපි දකින විදියට අසාධාරණ වෙන්න පුළුවන් 100% ක්ම)
(කොහොම උනත් පෞද්ගලිකව මට නම් මොන තරම් තරහ කාරයෙක් උනත් කාලයත් එක්ක...