බුදු_පිළිම_වලට_ටැක්ස්ගැ_සීමේ_ඇත්ත_කතාව.
බුදු පිළිම වලට ටැක්ස් ගැසීමේ ඇත්ත කතාව.
ආතල් ගන්න එක එක ජාතියෙ පිළිම ගෙන්නලා රටේ ලෝකෙ මිනිස්සුන්ට බුදු රජාණන්වහන්සේ විකුනපු එවුන්ට පුන්නක්කු දෙන්න ඕන. ඇස් ඇරලා බලපල්ලා මේවා බුදු පිළිමද කියල. එළකිරි එකේ මේ ගැන කියල ත්රෙඩ් දාලත් තිබුන.