පැරණි මස්කෙළිය යළිත් මතුවෙයි
මාවුස්සාකැලේ ජලාශයේ ජල මටිටම පිටාර මටිටෙමි සිට අඩි 40 දක්වා පහත වැටිමත් සමගම එම ජලාශයට යටවු පැරණි මස්කෙළිය නගරයේ පන්සල කෝවිල සහ මුස්ලිමි පල්ලිය නැවත වරක් සමිපුර්ණයෙන්ම මතුවි තිබේ.
මේ දිනවල ශ්‍රීපාද වන්දනාවේ යන වන්දනාකරුවන් මෙන්ම ප‍්‍රදේශවාසින් මතුවි ඇති ආගමික...