1. LoneWalker

    laksha 20ka loan ek

    Bump.
  2. LoneWalker

    පණිවුඩ දෙකක්.

    ජය වේවා!
  3. LoneWalker

    මම ට්‍රින්කෝ ගියා 35 photos ++

    නියමයි! BUMP.
  4. LoneWalker

    NEW ONLINE SHOP

    ජය වේවා යාළුවා! BUMP.
  5. LoneWalker

    Damro washing machine

    මමත් පාවිච්චි කරන්නේ ෆුල් ඔටෝ එකක්. අපේ මහ ගෙදර තියෙන්නේ සෙමි ඔටෝ එකක්. Damro තමයි දෙකම. ලංකාවේ හදනවා කියලා තමයි කියනනෛ් ඒ නිසා තමයි Damro ගත්තේ. මහ ලොකු කරන්ටි එකක් යන්නෙ නෑ ඇත්තටම. washing machine එකනම් හොදයි ඇත්තටම. capacity එක වැඩි එකක් ගනින් ගන්න එකේ.
  6. LoneWalker

    Honda shuttle

    වාහනේ ඇතුලේ ඉඩ තියෙනවා සුපිරියටම. හොද වාහනයක්!
  7. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    Thanks friend. Thanks friend.
  8. LoneWalker

    මගේ Kwid එක

    Congratulations යාඑවා!
  9. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    :rolleyes: thanks machan
  10. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    Thanks
  11. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    thanks machan mama hoyala balannam thawa tikak.
  12. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    ඒක නම් ඇත්ත FB 15 එක පෙනුමයි අනික් එකට වඩා
  13. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    :) තැන්ස් යාළුාවා.
  14. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    නැ FB 15 අළුත් shell නෙමෙයි. 115000 km හා 135000 milege. ‍FB 15 එක නම් දන්න කියන එකක්. ඒත් අනෙක් එක ගැන නම් එහෙම දන්නේ නෑ.
  15. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    තැන්ක්ස් මචන්, මම බලන්නම්. 22කට විතර Mitsubishi cs1 හරි Bj5p හරි යන්න පුළුවනිද?
  16. LoneWalker

    Toyota 110 ද Nissan FB15 ද?

    වාහනයක් තෝර ගන්න උදව්වක් ඕණ යාළුවනේ. වාහන දෙකක් තියෙනවා. දෙකම Full Option, මෙන්න විස්තර, 1. Toyota 110 (Sprinter) - HA-XXXX 1500cc/ Automatic/ Saloon/ Petrol/ Automatic/ Model year:1999 / Rs. 2,250,000 2. Nissan FB15 (Super Saloon) - GL-XXXX 1500cc/ Automatic/ Saloon/ Petrol/ Automatic/ Model...

    No contents