අපි ආනයනය කරන්නේ අපිට ඇත්තටම අවශ්‍ය දේවල්ද නැද්ද කියන දේ පිලිබදව දැඩි අවදානයක් දෙන්න ඕණ
මොකද අනවශ්‍ය දේවල් ආනයනයට බිලියන ගනන් අපේ මුදල් වෙනත් රටවලට යවනවා
පරිභොජනය සදහා මෙසේ මුදල් වියදම් කිරිම පාලනය කල යුතුයි (මම කියන්නේ පිටරට කුණු ගොඩවල් ලංකාවට ගෙන ඒම පාලනයට)