1. LoneWalker

    Why Sri Lankans???

    BOC ATM වල රිසිප්ට් ඉල්ලුවේ නැතත් එනවා. කොහොම උනත් ATM එකෙන් සල්ලි ගන්නකොට රු.10ක් කපන්න යන එක මහ ජරා වැඩක්. දැනට රු.5ක් කපන එකත් මහම මහ ජරා වැඩක් බන්.
  2. LoneWalker

    අන්තිම එක නම් පට්ට අමුතුයි

    ''Black Knight'' incident එකේ explanation එක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.
  3. LoneWalker

    මා නොවන මම ................... mp3

    බෙදාගත්තට ස්තූතියි! Bump.
  4. LoneWalker

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    Jlanka Technologies kiyala company ekak oka karanawa
  5. LoneWalker

    මා නොවන මම ................... mp3

    නියමයි! ස්තූතියි බෙදාගත්තට. Bump.
  6. LoneWalker

    රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය

    ස්තූතියි බෙදාගත්තට. Bump
  7. LoneWalker

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    JLanka Technologies කියලා company එකකින් ඔය වැඩේ කරනවා විදුලි බල මණ්ඩලය එක්ක එකතු වෙලා. උන්ගේ වෙබි එකට ගිහින් number එකක් අරන් call එකක් දීලා බලන්න. සල්ලි තියෙනවනම් මම හිතන විදියට නියම වැඩක් මේක.
  8. LoneWalker

    Motorbike for 3 lakhs......(උදව්වක් දීපල්ලා)

    Honda CB Trigger එක කොහොමද? මම හිතන්නේ ඒකත් හොද බයික් එකක්.
  9. LoneWalker

    ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීව&

    කොහොම වුනත් ඉන්දියානුවන්ට ලෝකයේ අනිත් රටවලින් හොද පිලිගැනීමක් ලැබෙන්නේ නෑලු නේද? සිංගප්පුරුවේ නම් ඉන්දියන්ලට ටැක්සියක් නවත්ව ගන්නත් හෙන කටිටක් කන්න ඕනලු. මම දන්න අය කිහිප දෙනෙක්ම ඉන්නවා සිංගප්පුරුවේ, අපේ වුන්ටත් ටැක්සි නවත්වන්නෙ නැතිලු ඉන්දියන් කියලා හිතලා. ටැක්සි වගේම අනෙකුත් සෑම තැනකදීම ඔවුන්...
  10. LoneWalker

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    මචන් මට SLT ලයින් එකක් නෑ. ලැන්ඩ් ලයින් එකක අවශ්‍යතාවයකුත් නෑ. නමුත් මේ ඉන්ටනෙටි පැකේජ් එක ගන්න පුළුවන්ද? දුරකථන සබදතාවය නැතිව?
  11. LoneWalker

    Excel එක ගොඩ දාගන්ඩ උදව්වක්

    Yes, මේක තමයි පිලියම.
  12. LoneWalker

    බලන්න යන්න හොදම Stage Dramas...

    ඔවු ඒක කවදාවත් පුරවන්න බැරි අඩුවක් වේවි. එතුමාට නිවන් සුව ලැබේවා..
  13. LoneWalker

    බලන්න යන්න හොදම Stage Dramas...

    මල්වඩම් අ(න)වශ්‍යයි... ලෝරන්ස් ගේ මනමාලි.. සාදය මාරයි සල්ලි හමාරයි.. චරන්දාස් මනමේ මෙන්න මේ ටික විතරයි බලපු ඒවගෙන් මතක් වුනේ, Stage Drama එකක් බලලා ගන්න feeling එක කියලා නිම කරන්න බෑ. නොබලපු අය ඉන්නවනම් අනිවා එකක් හරි බලන්න.

    No contents