1. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    ගොඩක් ස්තුතියි යාළුවා. ඒ article එක බලලා ඒ විදියට clean කරගත්තා browser එක. මම හිතන්නේ වැඩේ හරි ගියා. :)
  2. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    නෑ හරි ගියේ නෑ..:no:
  3. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    Google Chrome browser එකේ මම user account 2 හදලා තියෙනවා ලොග් වෙන්න. අද ඒ එක account එකක මම දිලා තිබුන account name එකත් වෙනස් වෙලා Person 1 කියලා rename වෙලා තියෙන්නේ. Default search engine එකත් වෙනස් වෙලා. ඒ account එකේ මම දාලා තිබුනු bookmark ද නැත. Default search engine එක විදියට Open...
  4. LoneWalker

    Electronic Waste

    වටිනා දැනුවත් කිරීමක්!
  5. LoneWalker

    මම අළුතින් එකතු වුනේ..

    ගොඩක් ස්තුතියි පිලිගැනීමට සහ උපදේශයට, හොදට මතක තියාගෙන ඉන්නම් දුන්නු උපදෙස් ටික. :D
  6. LoneWalker

    මම අළුතින් එකතු වුනේ..

    Thank you friend :D Thank you friend :D Thank you friend :D Thank you friend :D Thank you friend :D පිලිගත්ත හැමෝටම ගොඩක් ස්තුතියි. කටිටිය මෙහෙම welcome කරයි කියලා හිතුවේ නෑ :D
  7. LoneWalker

    මම අළුතින් එකතු වුනේ..

    සමාවෙන්න ඕණ, වැරදි section එකක නේද දාලා තියෙන්නේ පලවෙනි thread එක. ආයිම thread එකක් දානකොට හොදට බලලා හරි section එකේ දාන්නම් :sorry:
  8. LoneWalker

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    කියන්න ඕනදේ නියමෙටම කියලා තියෙනවා. හිතට වදින්නම. නියමයි.
  9. LoneWalker

    photography with amilaboy

    Good Work.
  10. LoneWalker

    ෆ්‍රිජ් වර්ග...

    Inverter වුනත් පාවිච්චි කරන විදිය අනුව (ex- දොර අරින වහන වාර ගණන, උණුසුම් ද්‍රව්‍ය දැමීම ආදි දේ..) වැයවන විදුලි ඒකක ගණන වෙනස් වෙනවා. කොහොම වුනත් LG එකට වඩා Samsung වල විදුලිය පිරිමැස්ම වැඩියි මම දන්න විදියට. මිල ගණනුත් වැඩියි LG වල Samsung වලට වඩා
  11. LoneWalker

    :( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

    ඉදලා හිටලා තමයි මස් මාළු කන්නේ. ඒකත් නවත්වන්න ඕන.
  12. LoneWalker

    Leasing Companies

    Fitch Ratings වලින් බලන්න. http://www.fitchratings.lk/doc_view.php?doc=18_1&type=1
  13. LoneWalker

    AC එකකට ගැලපෙන සිවිලිම්

    Mineral fiber ceiling ගැලපෙනවා AC එකකට. AC එක පිටතට යන්නේ නෑ.

    No contents