1. LoneWalker

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED)

    උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
  2. LoneWalker

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED)

    වැඩේ ගොඩ දාගත්තා මචන්ලා. Win 8.1 දැම්මා (Win 10 තිබුනේ නෑ ඒකයි) Win 8.1 වලට Drivers දාන්න ඕනත් නෑ.
  3. LoneWalker

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED)

    2 පාරක් install කලා යාළු. ඒත් හරි ගියේ නෑ. Driver CD 1 ක් ලැබුන් නෑ. Drivers වෙන com එකකට බාගත්තා, නමුත් පෙන් එකෙන් දාන්න බෑ, පෙන් එක ගන්නෙ නෑ ලැප් එකට
  4. LoneWalker

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED)

    Win 7, 32 bit, Ultimate Update karanna net connect වෙන්නෙ නෑනෙ
  5. LoneWalker

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED)

    CER ASPIRE ES1 - 531 (QUAD CORE/ 4GB RAM/ 500GB HDD/ 15.6" LED) ලැප් එකට වින්ඩෝස් 7 දැම්මා, පෙන් ගන්නේ නෑ, net සබදතාවය පෙන්වන්නේ නෑ. අළුත්ම ලැප් එකක්, ගෙනල්ලා 1 පාර වින්ඩෝස් දැම්මේ. ගොඩ දාගන්නේ කොහොමද? Please help me.
  6. LoneWalker

    Insurance OR Pension plan ???

    මම දන්න විදියට නම් කිසිදු insurance company එකකට එහෙම හිතුනු ගමන් වහලා දාන්න බෑ (වහලා දාලා රට අත්හැරලා යන්න බෑ). එහෙම වහන්න පුළුවන් ඔවුන්ගේ සියළුම liability අවසන් වුනාට පස්සෙ තමයි. ඒ කියන්නේ ජීවිත රක්ෂණ සමාගමක් නම් ව්‍යාපාරික කටයුතු නවත්වන්න පුළුවන් (ඒ කියන්නේ අළුතින් කිසිදු insurance එකක් නොකර...
  7. LoneWalker

    Rich Dad & Poor Dad book summary

    වටිනවා !
  8. LoneWalker

    HR උදවුවක් අවශ්‍යයි..

    HR උදවුවක් අවශ්‍යයි.. යාළුවනේ පොඩි company එහෙකට සේවකයන්ගේ විස්තර, පඩි, පැම්ණීම පිටවීම, නිවාඩු විස්තර ආදි විස්තර update කරන්න පුළුවන් HR management software එකක් ගැන දන්නවනම් කියන්නකො. Quick Books වලින් ඒ ටික කරගන්න පුළුවන්ද? ලොකු උදවුවක්. විස්තර දන්නවනම් කියන්න.
  9. LoneWalker

    දම්රො ලි බඩු HELP !

    MDF වලින් තමයි හදන්නේ මමත් දන්න විදියට. වතුරට ඔරොත්තු දෙන්නෙ නම් නැත. Finishing නම් හොදයි.
  10. LoneWalker

    රිදි හැන්ඳ

    :lol:
  11. LoneWalker

    ස්ටොර් කිපර් හෙල්ප්......

    inFlow Inventory or QuickBooks
  12. LoneWalker

    Blood Marriage??

    අපේ තාත්තාගේ අක්ක කෙනෙක් එහෙම විවාහ වෙලා (නෑනා සහ මස්සිනා) එයාලගේ දුලා දෙන්නෙක් ඉන්නවා ඇස් පෙන්නේ නෑ. පවු. දැන දැන risk එකක් ගන්න එපා. වෛද්‍ය උපදෙස් ගත්තොතීන් හොදින්ම තහවුරු කරගන්න පුළුවන් වෙයි.
  13. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    ඕවි ඒක තමයි. මම රත් වෙලා හිටියේ :shocked: දැන් අවුලක් නෑ. ස්තුතියි උදවු කරාට. අවශ්‍යම app එකක් ඇරෙන්න ආයිම නම් කිසි දෙයක් install කරන්නෙ නෑ
  14. LoneWalker

    මදර් බෝඩ් එක වැඩ නැද්ද, විසි කරන්න කලින්.

    මදර් බෝඩ් එක ගලවලා සෝදලා full clear කරලා තියෙනවා මමත්. කිසි අවුලක් නෑ. මම අවුවේ තමයි වේලුවේ දවස් 3ක් විතර (වැඩ් හොදටත් එක්ක). දුවිලි පිරිලා තිබුනේ. පිහිදාලා යැවුවත් දුවිලි තිබුනා. ඒකයි වතුරට අල්ලන්න හිතුවේ. වෙන අදහසක් ආවේ නෑ බෝඩ් එක පිරිසිදු කරගන්න :) කොහොම හරි වැඩේ ගොඩ ගියා :lol:
  15. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    ඔව් ඒක තමයි. https://malwaretips.com/blogs/remove-hohosearch-com/ ගොඩ දාගත්තා :)
  16. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    malware එකක් ඇවිත් වගේ. hiphoprock දුන්නු link එකෙන් ගොඩදාගත්තා.
  17. LoneWalker

    Google Chrome ගැටළුවක්...

    නෑ එහෙම කලින් එක තිබුනේ නෑ. සම්පුර්නයෙන්ම වෙනස් වෙලා තිබුනේ. මේ link එක බලලා ඒ විදියට clean කරා දැන් නම් හරි වගේ. https://malwaretips.com/blogs/remove-hohosearch-com/ any way ස්තුතියි උදවු කරන්න ඉදිරිපත් වුනාට.

    No contents