පාස්කුව මාර්කට් කරලා බලේට ආපු ගෝටට වැඩිකල් යන්න කලින් කොරෝනා ඇවිත් ෆක් වෙන්න වැඩ සෙට් උනා. කට්ටියට මතක නැතිනෙ 2022 වෙද්දි රටේ තත්වෙ.
පච ගහලා ගහලා ආපු ලපකොටාට වැඩිකල් යන්න කලින් ඩිට්වා සෙට් උනා. ඉස්සරහට මොකක් වෙයිද කියලා බලන් ඉන්න තමා වෙන්නෙ.
අන්තිමට දෙකෙන්ම බැට කෑවෙ/ කන්න වෙන්නෙ රටේ අහිංසක...