dan api kana ewa bageta bagayak imported. eka nisa awulak nadan oya waga bim ehem yata wela nisa mulu ratatama ahara higayak ei ithin![]()
dan oya waga bim ehem yata wela nisa mulu ratatama ahara higayak ei ithin![]()
එලවලු වගේ ඒවට තමයි කේස් එක. විශේශයෙන් ටවුන් වලටdan api kana ewa bageta bagayak imported. eka nisa awulak na
හාල් දැනෙන්නෙවත් නැත්තෙ නෑ.එලවලු වගේ ඒවට තමයි කේස් එක. විශේශයෙන් ටවුන් වලට
ගම් වලට නං ගම් වලම පොලවල් වල ගමේ එලවලු ඕන තරං තියනවානේ. හැබැයි ටවුන් වලට මහා පරිමානෙන් එවලු ඕන, ඒවට හෙන කේස් එකක් වෙනවා
හැබැයි කන්න නං නැති වෙන්නෙ නැහැ. හාල්, අල, ලූණු, පරිප්පු සහ අනෙක් ගොඩක් වියලි දේවල් රටින් නේ ගේන්නෙ. ලංකාවෙත් වගා කරාට ඒව ලංකාවට දැනෙන්නවත් මදි. ඒව තියන නිසා ඔය කියන තරං කන්න නැති වෙන සීන් එකක් නං වෙන එකක් නැහැ
ඕවට දැනට තියන ටැක්ස් එක එහෙම පොඩ්ඩක් අඩු කරොත් අඩුවට ගන්නත් පුලුවන් වෙයි
අඩෝ මමත් ඒ photo එක දැක්කා බන්, මාරම මාර අවුල් ඒක දැක්කට පස්සේ, කණගාටුව ඉස්සරහට ඔයිට වඩා ඒවා අපිට දකින්න වෙන නිසයි.මම දැක්ක කොල්ලෙක් දාල තියනවා before after ෆොටෝ එකක් ඌ ලඟදි ගේ හදල ගත්ත සෙල්ෆි එකකුයි දැන් ගේ කුඩු වුනාට පස්සේ එකකුයි..
එපා වෙනවා දැක්කම.. සමහර මිනිස්සුන්ගේ ගෙවල් නෑ, සමහරුන්ගේ ඉඩම තිබ්බ තැන දැන් තියෙන්නේ තඩි බෑවුම්.. එතකොට මොකද කරන්නේ..
ඒ වගේ තව එකක්අඩෝ මමත් ඒ photo එක දැක්කා බන්, මාරම මාර අවුල් ඒක දැක්කට පස්සේ, කණගාටුව ඉස්සරහට ඔයිට වඩා ඒවා අපිට දකින්න වෙන නිසයි.
මල්ලවපිටියේ ඉඳුල්ගොඩකන්ද කියලා පැත්තක් පාර එක්කම නාය ගිහිල්ලා තියනවා දැක්කා, හිතාගන්න බෑ ඒ පාර කොහොමද ආයිත් හදන්නේ කියලා.
Hadisi wenne nethuwa idapan wade lassanata yatin yanavaඊටපස්සෙ මොකද බන් ඔය මිනිස්සු කරන්නෙ? සමහර උන්ගෙ ගෙවල් පිටින් නෑනේ බන්. උන් කොහොමද කන්න බොන්න හම්බ කරන්නෙ? තාම හරි estimate එකක් නෑනේද පවුල් කීයක් ෆුල් අවතැන් වෙලාද කියලා? ගොඩක් උන්ගෙ බිස්නස් ටිකත් කෙල වෙලාම ගිහිල්ලා නේද?
කෙබර කොටාට හරි short term / long term plan එකක්වත් නෑ වගේ. සුනාමි aftermath එක මතක් වෙනවා.
මානව හිමිකම් සමළුවෙද කොහෙද, නිශේද බලය පාවිච්චි කලෙත් නෑ නේද ලන්කාව වෙනුවෙන් !අනික ලංකාවට බොහොම හිතවත් රටවල් වෙච්ච චීනය රුසියාව එහෙම තාම ලොකු උදව්වක් නැහැ මේ පාර.
25 - 100 අතරේ දෙන්න ගියොත් ආයේ උද්දමනේ අහසේ.මමම දන්න ගෙවල් 20කට වැඩිය තියෙනවා කෑගල්ල, බදුල්ල දෙකේ.ලක්ෂ 25-100 අතර ගානක් දෙනව කිවුවනෙ නිවාස හානි වලට
හාල් දැනෙන්නෙවත් නැත්තෙ නෑ.
හාල් සම්පූර්ණයෙන්ම වගේ රට ඇතුලෙන් එන්නෙ.
------ Post added on Dec 1, 2025 at 10:52 PM
ගොඩක් දරුවො පව් , පිරිමි පව් , හම්බකරන ගැනු අය පව්
Waripanam gaththa minissunge gewal walata monawada anduwa denne?ඊටපස්සෙ මොකද බන් ඔය මිනිස්සු කරන්නෙ? සමහර උන්ගෙ ගෙවල් පිටින් නෑනේ බන්. උන් කොහොමද කන්න බොන්න හම්බ කරන්නෙ? තාම හරි estimate එකක් නෑනේද පවුල් කීයක් ෆුල් අවතැන් වෙලාද කියලා? ගොඩක් උන්ගෙ බිස්නස් ටිකත් කෙල වෙලාම ගිහිල්ලා නේද?
කෙබර කොටාට හරි short term / long term plan එකක්වත් නෑ වගේ. සුනාමි aftermath එක මතක් වෙනවා.
වරිපනම් ගත්තා කියලා පකක් කරන්නද බන්? සොච්චම් ගානයි නේද ගන්නෙ?Waripanam gaththa minissunge gewal walata monawada anduwa denne?
Thakseruwa matha aya kirima nam, dan thakseru karapuwa wathure gihin, dan kohomada thakseruwa wenne?වරිපනම් ගත්තා කියලා පකක් කරන්නද බන්? සොච්චම් ගානයි නේද ගන්නෙ?
Waripanam kiyanne insurance nemei.Waripanam gaththa minissunge gewal walata monawada anduwa denne?