1. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    yako uba hithana thara mm wayasa na bole thama 24i
  2. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    :):):):):):):):):):):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    viber chat karanawa.. fit math ekka ban......eth me tike chat kale na ban
  4. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    ekane uba thama thanikada nehh :no::no::D
  5. Crazy killer

    මැණික් ගන්න තැනක්

    methana thiyana sudu nila kiyak kiyanawada macho PM ekak dapan
  6. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    යකෝ මම ජොබ් එකක් කරන එකෙක්... එකිත් එහෙමයි ....එතින් කොහෙද පෑන් පෑන්සල් වට්ටන්නේ;););););):)
  7. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    ahanna one ban... aula thiyene mona kiyaida danne nane hmm mamath kalekata kalin loku boot ekak kawaa.. owa ohoma thama machan i wil... . :) aththa kathawa machoooo hmmm ahapan mmnam ada hetama ahanawa ban........
  8. Crazy killer

    ගෑනූ ළමයෙක් ඉන්නවා..

    ගෑනූ ළමයෙක් ඉන්නවා.. ගෑනූ ළමයෙක් ඉන්නවා... යලූ වෙන්න අහන්න ක්‍රමයක් කියපල්ලා
  9. Crazy killer

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    බෞම දෝශය කියන්නෙ මොකක්ද
  10. Crazy killer

    කෙල්ල බැ කියනවා බන්

    mekai seen eka machan.. ada kale sira lov ekarana kello hoyanna epa.. wadak wenne na kawadath ubata eka hambenne na. ekita epanam uba passen yanna epa. mokada eki thawath ganan ussanawa... uba uba gana hithapan amma thaththa gana hithapan.. mahansi wala wada karapan goda palayan.. kello edi one...
  11. Crazy killer

    31 දී මොරටු විශ්ව විද්‍යාලයට ගිය පොරක්

    Bump Patta kathawa machan... jewithe goda ganna uthsahaya one kiyana eka oppu karalama thiyanawa
  12. Crazy killer

    ඇස් ලෙඩ

    matath wade haduna machanla. mmnam giya doc kenek lagata pora dunna danna behethak nama mathaka na. dan office enne hawasata aniwa PM ekak dannam
  13. Crazy killer

    වෙබ් සයිට් හදනවෝ

    වෙබ් සයිට් හදනවෝ වෙබ් සයිට් හදනවා ඔනෙ සෙට් එක PM කරන්න
  14. Crazy killer

    menna me dail eka kauda?

    මුන් දෙන්නාගේම අතේ තියෙන්නේ එකම ෆොන් එක....
  15. Crazy killer

    ලස්සන කෙල්ලෙක් ආව ‍ගෙදරටම

    දැන් තියනවානේ අර මොන මර්කටින්ද කියල එකක්.. පොඩි කෙල්ලො කොල්ලො රවට්ටලා ගෙවල් ගානේ යවනවා.. පව් වැඩ බන් ඕවා
  16. Crazy killer

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    හ්ම්ම් ඔව් ඇත්ත...:yes::yes::yes: දෙමවුපියන්ගේ යහපත් බලපෑම හා තමන්ගේ තිරණ කියන සාධක දෙකම සමාන බලපැමක් කරනවා
  17. Crazy killer

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    අම්මාලා තාත්තාලා නැතුවත් නන්නත්තාරේ යන්නේ නැතුව ජීවිතේ ගොඩගත්තු ළමයි ඉන්නවා. මම හිතන්නේ ළමයින්ගෙ ජීවිතේ දෙමපියෝ ලොකු බලපෑමක් කරනවා. එත් අපි කරන දේ මතයි සියලු දේ තිරණය වෙන්නේ... ඒ වගේම ඒ ළමයි කරන දේ මතයි ඒ ළමයිගේ ජීවිතේ තිරණය වෙන්නේ මෙය අපේ රත්තරං අයියගේ මතයට එරෙහිව යමක් නොවේ..
  18. Crazy killer

    මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

    උඹේ කතාව හරි සහෝ. එත් අම්මාට වැරදි කියලා වැඩක් නැ.... අම්මා කොච්චර මහන්සි වෙලා ළමයි හැදුවත් වැඩක් නැ බන් ළමයි දැනගන්නත් ඔනේ නේද.

    No contents