1. Crazy killer

    පොත් ටිකක් හොයාගන්න උදව්වක්

    I had looked it now bro. anyway ill get some information from it. thankz :)
  2. Crazy killer

    පොත් ටිකක් හොයාගන්න උදව්වක්

    පොත් ටිකක් හොයාගන්න උදව්වක් කොල්ලනේ මට ලංකවේ ඓතිහාසික තැන්,සංචාරය කරන්න සුදුසු තැන් ගැන ඉංග්‍රිසියෙන් ලියපු පොත් වල නම් ටිකක් කියාපල්ලකෝ.Tourism වලට ලියපුව උනත් කමක් නෑ
  3. Crazy killer

    රටේ අගමැති විය යුත්තේ

    මේ රටෙ සෑම පුර වැසියෙක්ම ලෝකයට ණයයි. ඒ මහින්ද මහතා නිස පමණක් නොවේ. මේ රට පාලනය කරපු සියලු පාලකයන් එකට වග කිය යුතුයි.ලංකවේ සල්ලි හොයන්න කරන දෙයක් නැ. ණය වෙන එක විතරයි කරන්නේ. කෙල්ලො ගෑනූ රට ගිහින් වැඩ කරල එවන සල්ලි අරුණම ලොකු විදෙශ විණිමයක් නෑ. ඉතින් කොහෙද රටක් හැදෙන්නේ.
  4. Crazy killer

    global lifestyle lanka

    me link eka balapan https://www.youtube.com/watch?v=ADWx4ugjwJY
  5. Crazy killer

    global lifestyle lanka

    අපොයි මටත් කතා කලා, මම ගියේ නැ
  6. Crazy killer

    "හිතේ කෙටු ටැටු"

    අගේයි
  7. Crazy killer

    Election ආතල් (Vote Th3m)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  8. Crazy killer

    Volty 250 or honds fz-s 2014

    macho kiyak unada kattiya kiyanne engine eke leda enawa kiyala aththada ban
  9. Crazy killer

    ලැප්ටොප් එකක් ගන්න

    කාගෙද බන් මේ කඩේ
  10. Crazy killer

    ලැප්ටොප් එකක් ගන්න

    apple නම් කතා කරන්න දෙයක් නැනේ ඉතින්, ;);););) asus නම් හොදයි කියලා මත් අහල තියනවා;);););)
  11. Crazy killer

    ලැප්ටොප් එකක් ගන්න

    මේවා ගන්න ඉතින් ලොකු සල්ලි නැ :no::no::no::no: :(:(:(:(:(:(:(:(:(:(කොල්ලනේ
  12. Crazy killer

    ලැප්ටොප් එකක් ගන්න

    ලැප්ටොප් එකක් ගන්න මම ලැප්ටොප් එකක් ගන්න කියලා බැලුවේ.දැන් තියන Brand වලින් ගන්න හොද එකක් කියපන්ලා
  13. Crazy killer

    ලෝකප්‍රකට වමත් කරුවන්

    ai mmth wamath thama yakne :) crazy killer
  14. Crazy killer

    පොත් වගයක් හම්බ උනා....

    එල මචො ස්තුතී...........
  15. Crazy killer

    පොත් වගයක් හම්බ උනා....

    මචෝ මට ආතර් සී ක්ලක්ගේ පොත් ටික දෙනවාද ?
  16. Crazy killer

    ආදරයක් හමු වු හැටි..

    මෙන්න කතාව..සම්පූර්ණ ඇත්ත..

    No contents