කෙල්ල බැ කියනවා බන්
මම අවරුදු 2ක් පට්ට බොක්කෙන්ම love කරපු කෙල්ල බැ කියනවා බන්.මට පට්ට දුකයි බන්.මම කවදාවත් හිතුවේ නැ බන් එකී මට එහෙම කරයි කියල. බැ කියන්න හේතුව වත් කියන්නේ නැ බන්.මම ඒකිට මගේ පන වගේ ආදරේ කරේ.වෙලාවකට පොඩි පොඩි රණ්ඩුත් උනා.මට කියාගන්න වචනවත් එන්නේ නැ බන්.මට මේ ඔක්කොම එපා වෙලා තියෙන්නේ.එකී තමයි බන් මම පිස්සෙක් වගේ ඉන්නකොට මාව මනුස්සයෙක් කරලා ගත්තේ.මට හිත ගන්න බැ බන්.දුක නැති කරගන්න විදිහක් කියනවා නම් ලොකු උදව්වක් බන්

)