1. nul

    නිධානේ හම්බවුනා නන්

    නිධාන කතාවක් අපිනම් කීවෙවත් නෑ රනිලට පුකදීල කල්ලකුජීතවෙන්න පරාද වුන උඹ වගේ දේසපාලන අනාතයෝ තමා මේකෙ ඕක ගැන දදා වැලපෙන්නෙ.
  2. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    That's how human interactions work රනිල්ගෙ පුක්මන්තො 🤣🤣. ෆෝරම් එකක අරමුණවත් නොදන්න හරකෙක්නෙ මූ 🤣🤣
  3. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    ඉල්ලීම් කරේ කව්ද? ඉල්ලීමක් කරාද නැද්ද අදාලම නෑ. අධිකරණ නියෝගෙ අධිකරණ නියෝගෙම තමා. ඒකට ඇක්ට් කරන එක චැලෙන්ජ් කරන්න ප්‍රශ්න කරන්න උඹ කවුද??
  4. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    කරන්න පුළුවන්ද බැරිද බලන්නවත් අවශ්‍යයතාවයක් නෑ. මේව ඒතරම් වැදගත් නෑ. මම ඇහුවෙ සරල ප්‍රශ්නයක් මේ අධිකරණ නියෝගෙ ක්‍රියාත්මක කරපු එක වැරදිද?
  5. nul

    ❝ ප්‍රහාකරන් මගෙ දෙයියො ❞ -- අරූ දෙරණට ඇවිල්ල කියයි 🤬

    මන්ත්‍රී පට්ටම නැතිවෙන්නෙ නෑ. හැබැයි ඔය සද්දෙ ඉක්මනටම ඉවර වෙනව.
  6. nul

    අර්චුනා ලීක්

    ඉවසන්න ඉවසන්න එක සතියක් ඉන්න.
  7. nul

    ❝ ප්‍රහාකරන් මගෙ දෙයියො ❞ -- අරූ දෙරණට ඇවිල්ල කියයි 🤬

    උඹ ඉතින් හදීසිනෙ. ටිකක් ඉවසලා බලපම් මම කීවෙ බොරුද කියල.
  8. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    මූ විතරක් නෙවේ උඩ කමෙන්ට් දාපු සෙට් එකක්ම ඉන්නව. මේවට 3rd party එකක් නඩු දාන්නවත් ඕන නෑ අධිකරණ සේවා එකට පැමිණිලි කරානම් ඇති. මේකෙ ඇඩ්මින්ලට ගැටලුවක් වෙන නිසා පාඩුවේ ඉන්නෙ.
  9. nul

    ❝ ප්‍රහාකරන් මගෙ දෙයියො ❞ -- අරූ දෙරණට ඇවිල්ල කියයි 🤬

    සතියක් ඉවසලා බලන්න. ඔයයකා මීක් නැතිවෙලා උන්නද මලාද හොයන්න වෙන්නෑ ඊලග අවුරුදු 5ටම
  10. nul

    ❝ ප්‍රහාකරන් මගෙ දෙයියො ❞ -- අරූ දෙරණට ඇවිල්ල කියයි 🤬

    ගහන්න ඕන තැනදි මේ ආණ්ඩුව ගහනව මර්දනය කරන්න ඕන තැන කරනව. වලබූරු නිදහසක් ලැබෙයි කියල කවුරුහරි හිතනවනම් ඒක උන්කරගන්න ලොකු වැරැද්දක්.
  11. nul

    CEB එකේ JVP NPP වෘත්තීය සමිති කාංචන දුන්නේ නැති Bonus ඉල්ලයි! Reforms Restructering ඔක්කොම නැවත්තුවේ ඕකට තමයි

    රාජ්‍යය ආයතන ලාබ නම් බෝන්ස් දුන්නට කමක් නෑ කියල උඹලමනෙ කීවෙ. ඉතින් ඇයි වේදනා. මම කියන්නෙ ආයතන ලාබනම් ඉන්න මිනිස්සුන්ගෙ පඩි වැඩිකරන්න අයිතියත් ඒ ආයතන වලට දෙන්න ඕන.රාජ්‍යය ව්‍යවසාය වලට හොඳ ස්කීල් මිනිස්සු ගන්න ඒව කරන්නම ඕන.
  12. nul

    අර්චුනා ලීක්

    ටික දවසයි මෙයා කියවන්නෙ.
  13. nul

    ❝ ප්‍රහාකරන් මගෙ දෙයියො ❞ -- අරූ දෙරණට ඇවිල්ල කියයි 🤬

    රේසිසම් අවුස්සනවට ෂොට් එක දෙන්න යන්නෙ. දෙරණටත් වෝනින් එක ලැබෙන්න ඇති. ඔය කියවන එකා වැඩිදවසක් කියවන්නෙ නෑ.
  14. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    @monson පොන්ස් පැනල යන්නෙ නැතුව මේකට උත්තර දීපන්.
  15. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    උන්ට දැන් ලෝයර් කෙනෙක් දාල පොලීසියේ බලපෑමට නිධන් හෑරුවා කීවෙ නැත්නම් කෙසෙල් පෑලයක් හිටවන්න ගියේ කියන්න තියෙන්නෙ.
  16. nul

    මෝඩ මාලිමා ජෙප්පන්ගෙ නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

    රනිල්ගෙ පුක්මන්ත කියපන් බලන්න දැන් අධිකරණ නියෝගෙ ක්‍රියාත්මක කරපු එක වැරදී කියලද උඹ ඔය කියන්නෙ.
  17. nul

    ජවිපෙ ලංවිම වෘත්තිය සමිතිය නත්තල් බෝනස් ඉල්ලයි.පසුගිය ආන්ඩුව ලබා නොදුන් දේ දීමට මාලිමා අන්ඩුව සැරසෙයි.. Thanks KD‼️.

    මගේ ක්වාටස් එකේ බිල ගෙවන්නෙ රජයෙන් බල්ලො 🤣🤣. ඒ කියන්නෙ උඹලම තමා. ඕක කීය උනත් මට අදාලම නෑ.
  18. nul

    ජවිපෙ ලංවිම වෘත්තිය සමිතිය නත්තල් බෝනස් ඉල්ලයි.පසුගිය ආන්ඩුව ලබා නොදුන් දේ දීමට මාලිමා අන්ඩුව සැරසෙයි.. Thanks KD‼️.

    ලංවිම දැන් ලාබයිනෙ උඹලමනෙ කීවෙ ලාබ නම් බෝනස් දුන්නට කමක් නෑ කියල 🤣🤣🤣.

    No contents