1. nul

    පෙර නොවූ විරූ පෙරළියක්. උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාවට පොලිසිය. තම දරුවන්ට සලකනවා මෙන් උද්ඝෝෂකයන්ට සලකයි

    මනූෂ බලුනකුට හදපු E8 ප්‍රශ්නෙට දැන් අට්ටාල අටවගන්න කලින් සාකච්ඡා කරල ඉන්න හරි සාකච්ඡාවකට වෙලාවක් හරි ඉල්ලන්න එපැයි. ඒව නැතුව ඇමතිලා දිව්රුම් දෙන්නත් කලින් අට්ටාල අටවලා තේරුමක් නෑ. ජේවීපී එක උද්ඝෝෂණ වැඩ වර්ජන වලින් මැච්එක ගැහුවට ඒ උපක්‍රමම උන්ට විරුද්ධව ගේනකොට පාඩුවේ ඉඳී කියල මුන් හිතන්න ඇති...
  2. nul

    😮අපේ දෙයියෝ ප්‍රභාකරන් ...සජිත් ගේ පුටුවේ ඉඳගත්ත මන්ත්‍රී ගුගුලායි.

    ලපටියා චුරු චුරු ගෑවට වැඩක් නෑ. දැන් ඔය සාක්කි එක්කම තියෙනවනෙ ඒක එහෙම නෙවේ කියල. ලපටියාගෙ ඒ ලපටි ආතල් එකත් ඉවරයි 🤣🤣🤣
  3. nul

    තරුණ කටයුතු අමාත්‍යාංශය තරුණයන්ගේ ගෙදර බවට පත් කරන්න අපි සූදානම්

    යොවුන් සේනාංකෙ එහෙම තියෙන්නෙ ඕක යටතෙනෙ. කරනව නම් හොඳ මානව සම්පතක් වෘතතිකයො හදන්න ලොකු වැඩක් ඔය අමාත්‍යාංශෙට කරන්න පුළුවන්.
  4. nul

    දෙවියන් වහන්සේ/ අල්ලාහ් ඇයි ඩයිනෝසර්ලව මැව්වෙ?

    ඔය ආගම් පොත් ලියනකොට උන්ව හොයාගෙන තිබ්බෙ නෑනෙ. ඒකනිසා ඒකෑලල පොතට දාන්න බැරිවෙන්න ඇති.
  5. nul

    දෙවියන් වහන්සේ/ අල්ලාහ් ඇයි ඩයිනෝසර්ලව මැව්වෙ?

    මවපු සීන් එකේදි මිනිස්සු මුලින් මැවුව කියල නේද තියෙන්නෙ.
  6. nul

    බර බැලුව මිට්ටො

    රෑට නොකා නින්ද යයිද දන්නෑ 😂😂. බලමු ට්‍රයි එකක් දීල. රිසල්ට් කොහොමද මචං
  7. nul

    බර බැලුව මිට්ටො

    Thanks මචං. ෆාස්ටින් වගේ මොනාහරි කරාද නැත්නම් වේල් 3ම කෑවද??
  8. nul

    අනුරට ආණ්ඩුව කරගෙන යන්න බැහැ කියලා දැන් තෙරිගේන එන්නේ🤦

    බැරිවෙලා රනිල්ට දෙනකම් බලං ඉන්න @2osama
  9. nul

    බර බැලුව මිට්ටො

    ඔවුනෙ එහෙම සීන් එකක් තියෙනව තමා ලෙඩාවගේ වෙලාද මචං ඇග බැස්සෙ නැත්නම් ෆිට් එකට ඉන්නවද? ------ Post added on 1732350050
  10. nul

    බර බැලුව මිට්ටො

    සමහර වෙලාවට ගොරවනව කියල කියල තියෙනව
  11. nul

    BIT එක ඉවරයි!

    සුපිරි. මම බාගෙට කරල නැවැත්තුවා. වැඩත් එක්ක ස්ට්‍රෙස් මැනේජ්කරන්න බැරි වුනා. ඒ එක්කම ජොබ් එක වෙනම පැත්තක සබ්ජෙක්ට් එකකට හැරුන. හොඳ අවස්ථා ඇවිත් ලයිෆ් එක ගොඩම යන්න කියල විෂ්කරනව.
  12. nul

    කොටි පහක කෑම කාලා කියන්නේ

    ෆේක් එෆ්බී එකව්න්ට් එකේ නමේ අකුරු වැරදි බල්ලො 🤣🤣🤣. නම හදල ඕකෙන් පෝස්ට් ගහපිය. මෝඩ නිගන්ඨයා
  13. nul

    බර බැලුව මිට්ටො

    ඒක තමා ඉක්මනට වැඩට බහින්න ඕන. ලයිෆ් එක ටිකක් ස්මූත් වෙනකොට පට්ට කම්මැලි වුනා ඒකයි මේ. ඩයට් එක හදාගෙන වැඩට බහින්න කියල බැලුවෙ. අනිව ව්‍යායාම කරනාන වෙයි වගේ. නැත්නම් ලබ්බට කෝටු ගැහුව වගේ වෙනව. ------ Post added on 1732304047
  14. nul

    කෑලනි නයා 2, නිදානය

    උසාවියේ නියෝග වලටත් අපහාසකරනව මේ මෝඩයා. ඈ බොල බල්ලො තෝ කියන්නෙ උසාවියේ නඩුකාරයා ඔය නියෝගෙ දුන්නෙ NPP එක දීපු ඡන්ද පොරොන්දු අමතක කරන්න කියලද ?
  15. nul

    බර බැලුව මිට්ටො

    බත් පිටිජාති කෑවට අවුලක් නැද්ද? හොඳ ප්‍රතිපල ගන්න කාබ්ස් කට්කරන්නම වෙයිද දන්නෑ. ව්‍යායාම නොකර කෑම විතරක් වෙනස්කරාම සීනි හැදුන වගේ වෙයිද දනානෑ. ඕව තමා දැනට තියෙන පුරස්න.
  16. nul

    බර බැලුව මිට්ටො

    70 ගන්නවලට ගන්න ඕන බං. හරිගාන 72 😌
  17. nul

    බර බැලුව මිට්ටො

    අම්මටසිරි. බර බස්සමු බං. මටනම් දැන් ඇඟටත් එක්ක හරිනෑ. අනික බතලයා වගේ හින්ද ඇඳුමක් ඇන්දත් මෙලෝ රහක් නෑ. ඉන සයිස් 40 නිසා ඇඳුමක්වත් ගන්න යන්න හිතෙන්නෙ නෑ.
  18. nul

    බර බැලුව මිට්ටො

    කෑම කන වෙලාවට මොනාද මචං කෑවෙ . අනික ඔහොම බර අඩුවුනාම ලෙඩා වගේ පෙනුමක් එන්නෙ නැද්ද? මේකත් හැබැයි මරු මෙතඩ් එක thanks bn reply එකට 😍 ------ Post added on 1732289351
  19. nul

    බර බැලුව මිට්ටො

    එච්චර පනින්න පුළුවන්ද බං 😯. හාට් ඇටෑක් එකක්වත් එයි.

    No contents