කනව කියලත් එහෙමට කන්නෙ නෑ බං. පොඩ්ඩයි කන්නෙ. හැබැයි මගේ පිලිවෙලක් නැති කෑම රටාව. නින්ද අඩුකමවගේ ඒව හින්ද මැටබොලිසය්ද මොකක්ද ලබ්බ ෆක් වෙලා වගේ.
කොහොමද බොස් ඔයා බර බස්සන්නෙ. කොච්චර ට්‍රයිකරත් නෝ රිසාල්ට්නෙ . මම බැලුවෙ one meal per day වගේ එකක් වත් කරන්නම් කියල.
------ Post added on 1732287633