සියවටුක - රාක්ෂයන්ගේ රජු
හෙළ රාක්ෂයන්ගේ යක් රජු නොහොත් සියවටුක දේවතාවුන් වහන්ස. මේ චිත්රේ ලංකාවට අවේනික වුනු එකක් වුනු අතර මේ චිත්රේ අරුණු කොට ලංකාවේ තවත් තැන් තුනක විතරයි මේ ච්ත්රේ නරබන්නට ඔබට පුළුවන් එනම් දෝව පන්සල, මුල්කිරිගල පන්සල, සංකපාල පන්සල. මේ චිත්රේ අපේ සියා තමයි මට දුන්නේ මේකත් දැන් ගොඩක් පරිහානියට ලක්වවේලා සීයාගේ කාලේ එයා මේගොල්ලන්ව ගොඩක් විශ්වාසයෙන් පුද පුජා කරා.
අපි නොදන්නවා වුනාට මේයාලගෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් එත් අපි ඕවා ගැන වැඩිය උනන්දු වුනේ නැ මොකද මෙගොල්ත් එක්ක වැඩකරන එක එතරම් හොද නැති නිසා.
තවත් කරුණු නම් තියෙනවා ඒ කියන්නේ සියවටුක දැහැන වගේ දේවල් එත් ඒවා මන් ඔයාලට උවමන වුනොත් දෙන්නම්
by criss_angel