පෙන් එකට කෙල උනා

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
පෙන් එකට කෙල උනා

යාලුවනේ මගෙ පෙන් එක රීමි‍ක්ස් ඕස් දාන්න ගිහින් ලයිට් ගියා ඊට පස්සෙ 16 GB එක 5GB උනා ඒක හදා ගන්න පුලුවන්ද ?

15871478_1833977240167827_8540706478689472205_n.jpg


15822940_1833978070167744_778781298235949534_n.jpg

 

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    යාලුවනේ මගෙ පෙන් එක රීමි‍ක්ස් ඕස් දාන්න ගිහින් ලයිට් ගියා ඊට පස්සෙ 16 GB එක 5GB උනා ඒක හදා ගන්න පුලුවන්ද ?

    15871478_1833977240167827_8540706478689472205_n.jpg


    15822940_1833978070167744_778781298235949534_n.jpg


    format karanna dos walin
     
    • Like
    Reactions: Caps Lock

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේකේ කෙනෙක්ම දාල තිබ්බ එකක් බලාගෙන මගේ 2MB වෙලා තිබ්බ 8 GB pen එකක් හදා ගත්ත. සැහෙන කල්. partition මගුලක් කරන්න ගිහින් කෙල උනේ. මතක විදිහට firmware එක අපහු දාන එකද කොහේදෝ කලේ. හිටපන්. හම්බුනොත් මේක edit කරලා දාන්නම් thread එක.
     
    • Like
    Reactions: Caps Lock

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mageth Pen ekata Kela una mama Mac ekakata Gahala format kala Ita Passe Aye Windows mashine ekata gahala device manager eken Partition eka haduwa yantham dan wada Therunneee nattham kiyanna mama Kiyannam Kohomada Karanne kiyala
     
    • Like
    Reactions: Caps Lock