1. Inigo Montoya

    ඩෝබියනේ, මෙන්න උඹලට කන්න හාල් නැත්තන් සුපිරි විකල්පයක් දීලා 🤭🤭

    අඩෝ ගිය ආණ්ඩුවලින් පුත්තලමට දුම්රියෙන් කුණු ගෙනියන වැඩපිළිවෙලත් හදල දුන්නටත් පස්සේ මුන්ට ඒ ටික කරගෙන යන්න බැරිද? පුදුම කාලකන්නි නේ.
  2. Inigo Montoya

    ජෙප්පො ඕනවට වඩා perfect ගේමක් ගහන්න ගිහින් ඇදගෙන නාවනවලු නේද ඩෝබියනේ🤭🤭

    මුළින්ම තිබුණු පරීක්‍ෂණ වලිනුත් ඔප්පු වුනා මුන්ගේ නොසැලකිලිමත් කම සහ උද්ධච්ඡ කම නිසා විපත්තිය වළක්වාගන්න බැරි වුනා කියල. ඊළඟට මුන් කලේ එක යට ගහන්න මහා මොළ කරුවෙක් ඇදගෙන ආපු එක. දැන් ආපහු පරණ සත්‍යය මතුවෙමින් තියෙනවා. ඕක තමයි ස්වභාවධර්මය.
  3. Inigo Montoya

    ලිසිං ක්‍රමයට හාල් කිලො විස්සක්😂😂

    අඩෝ උඹ කාලෙකින් නේ දැක්කේ. තාමත් පැතුමාට කඩේ යන්නේ
  4. Inigo Montoya

    Honda CR-X

    පාට්ස් හිඟයි, ඉන්දියන් ඒවායේ හෙනට දිරුම් එනවා. සමහරු ස්පෙයා පාට්ස් වලට කඩල විකුණනවා.
  5. Inigo Montoya

    Honda CR-X

    ගෙවල් පිළිකනු අස්සේ දිරා දිරා ඇති බන්. ගොඩක් උන් විකුණන්නේ නැතිව තියන් ඉන්නවා.
  6. Inigo Montoya

    වියළි කලාපයේ අමතක වූ හරිත යුගය – අනුරාධපුරය

    මේක ඇත්ත වෙන්න පුළුවන් මොකද මේ කාලේ මැදපෙරදිග රටවල පවා මීට වඩා ගස් තිබුනා කියනවා නේ. ජෙරුසලම එහෙම අවට වනාන්තර තිබුන කියනවා. රෝමන් හමුදා ඒවා කපා විනාශ කලාලු. ඊළඟට ඉරාකයේ එහෙම මීට වඩා වනාන්තර තිබිල තියෙනවා.
  7. Inigo Montoya

    Honda CR-X

    ඔවු බන් ලස්සන කාර් එක 90' ඩිසයින් ලස්සනයි. මගේ යාලුවෙකුත් ඇස්ටිනා එකක් ගත්ත 2010 විතර.
  8. Inigo Montoya

    ගෑණුන්ට ඩබල් කැබ් දුන්නහම...😡😡🤦‍♂️

    ඔවු බන්, ප්‍රේමදාස කාලේ එක වෙනස් කළා.
  9. Inigo Montoya

    ඉපදීම පවක් නම්

    උඹල බුදුදහම ගැන දන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ. ඕකත් හරියටම කතෝලික ආගමේ ජන්ම පාපය වගේ සීන් එකක්. ඇත්තම කිව්වොත් ඒ දෙක මැච් වෙනවා. උඹට තාත්තා නිකමා කියල බැන්නාම නංගි පල් එකට හිනාවුනාම උඹට ඇතිවෙන හිතේ අමාරුව කියන්නේ බුදුදහමේ දුක නෙවේ, එයින් කොටසක්. දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යය. එක චතුරාර්ය සත්‍යයේ...
  10. Inigo Montoya

    නදුන්ගෙ කතා ගැන උඹලා හිතන්නෙ මොකක්ද - Poll එකක්

    මට හිතෙන්නේ ඒක ඌ අවධානෙ ගන්න පාවිච්චි කරන ට්‍රික් එක. එක ඌටම ආවේනිකයි.
  11. Inigo Montoya

    මේ ජරා UPS Brand එක ගන්න එපා - AWP AID650 මගේ සත 2

    උන් ඉස්සර තරාදි හැදුවේ, පස්සේ සිංගර් එකෙන් ගත්තා
  12. Inigo Montoya

    අඩුකුලේ ඇල්ටො🤮

    ඔකේ අවුළක් නෑ, ලෙඩෙක් ඉන්නවා නම් ලයිට් දාගෙන නළාව දාගෙන යන්න ඕන. එහෙම නැති වෙලාවට ඒවා ඕෆ් කරලා සාමාන්‍ය විදියට යන්න ඕන. මන් හිතන්නේ මේ ලෙඩා හොස්පිටල් එකකට මාරු කරලා යන එකක්. අනික කාර් එක දකුණේ, ඇම්බියුලන්ස් එක වමේ. ඉතින් අයින් කරන්න බෑ නේ බන්. කාර් කාර් එකට පිටුපස්සෙන් ඇම්බියුලන්ස් එක ආවනම්...
  13. Inigo Montoya

    ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

    මචං එක කුණු වළක් නේ. වහිනකොට ගඳ ටිකක් අඩු වුනාට පායන්න ගත්තම ළඟ පළාතේ මෙලෝ යකෙක්ට ඉන්න බැහැ. ඩොලර් බිලියනයක් හරි වියදන් කරලා නීට් එකට හැදුව නම් පුදුම විදියට ලස්සන වෙනවා.
  14. Inigo Montoya

    මෝටර් බයික් වල side කණ්නාඩි නැතුව යන්නේ ඇයි?

    සමහර ඒවා වල එකයි එන්නේ.
  15. Inigo Montoya

    පොඩි මයික්‍රොෆෝන්

    මයික් උඩට
  16. Inigo Montoya

    ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

    දිගටම බ්‍රිටිෂ් කොළණි එකක් විදියට තිබ්බ නම් හොඳයි බන්.
  17. Inigo Montoya

    උඹල කියවන්නම ඕනෙ පොත් සෙට් එකක් මේක

    අනුරාධ ලයිබ්‍රියකින් ද පොත් ගන්නේ?
  18. Inigo Montoya

    @Al Baik මේ මොනාද යකෝ

    මූව ට්‍රෝල් කරන්න පුළුවන් නෙ. ඔයි @dilann මූත් එක්ක වාද කරපංකෝ.
  19. Inigo Montoya

    වගා සීන් එකේ ඉන්න, කරන්න හිතන් ඉන්න කලුවො වරෙල්ලා 👇👇(හාල් පෝලිම් වල ඉන්නෙ ජෙප්පො නම් එන්න එපා pls)

    තේ දාපන්, හැබැයි ලොකු වතු තියන පැත්තකින් ඉඩමක් ගනින්. ඔය ලොකු වතු තියන නිසා කම්කරුවෝ හොයාගන්න පුළුවන්. ගාල්ලේ උඩුගම, අකුරැස්ස දෙණියාය සයිඩ් හොඳයි. කුරුඳු නම් තමන්ම කරනවා නම් හොඳට ලාබ හොයන්න පුළුවන්. එත් හොරුන්ගෙන් බේරාගන්න ගියාම එපා වෙනවා. 50% දෙන එක ලොකු අවුළක් නෙවේ. හැබැයි උන්ට වගකීම පවරලා...

    No contents