1. Inigo Montoya

    Gmail code to Mobitel . එනවද ??

    මන් OTP ගෙන්නවා ගන්නේ නැහැ බන්. වෙරිෆයි කරන්න එන්නේ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ ඇප් එකක (ගොඩක් වෙලාවට අහන්නේ යූ ටියුබ්) ඕපන් කරන්න නැත්නම් YES ටච් කරන්න.
  2. Inigo Montoya

    අම්මගේ ප්‍රශ්නයක්

    බෙහෙත් දිගටම බොන්න. වරද්දන්න එපා. හැමදාම එක්සසයිස් කරන්න කියන්න. අම්මාට සුවෙන් ඉන්න ලැබෙයි.
  3. Inigo Montoya

    "ආලෝකා"ගේ හින්දු වර්ශන් එක "සුබ්‍රමනියම්"

    කොටි මිනිස්සුන්ට බයයි බන්, මිනිස්සුන්ගේ කතා කරන සද්ද ඇහුණාම මාරු වෙලා යනවා.
  4. Inigo Montoya

    ප්‍රථම වතාවට පිටරටකට යන්න ලැබුණොත් ? පළවෙනියට යන්න කැමති රට මොකක්ද?

    ඇමෙරිකාවට තමයි. එත් කවදාවත් යන්න බැරි වෙයි.
  5. Inigo Montoya

    ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

    එහෙම දෙයක් වෙලා නැත්නම්, මේක බොරු චෝදනාවක් නම් මොකද කරන්නේ.
  6. Inigo Montoya

    පොඩි කාලේ අපි ඇත්ත කියලා විශ්වාස කරපු දෙයක්.

    ජෝන් සීනා කරන ජෝක් එකක් තියෙනවා. ගුටි පාරක ස්ට්‍රෙන්ත් එක මනින ගැජට් එකට පාරක් ගහන්න මිනිහට දුන්නම මිනිහා එකට රෙස්ලින් ෂොට් එකක් දුන්න, ලඟින් ගෑවිලා ගියේ. ඊට පස්සේ හිනා වෙලා කිව්වා මන් අවුරුදු 20කින් විතර කාටවත් ගහලා නැහැ කියල.
  7. Inigo Montoya

    ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.

    https://www.bbc.com/sinhala/articles/c5yzlnd3z76o "ඔව්, ඇත්තට ම මම අවුරුදු 5කට වඩා වැඩි කාලයක් ඇමෙරිකා කණ්ඩායමේ ඉඳලා තියෙනවා. මම ශ්‍රී ලාංකීය ඇමරිකානුවෙක් (Sri Lankan American) නිසා ඒ කණ්ඩායම නියෝජනය කරන්න ලැබුණු එක ගැන, මම හැම දා ම ගොඩක් ආඩම්බර වුණා. මම මගේ මේ දෙපැත්තට ම මාර ම ආදරෙයි. මම...
  8. Inigo Montoya

    ඔබ දන්න ශ්‍රී ලංකන් life hack එකක් කියන්න බලමු

    ආපු නෑයෙක් ඉක්මනට යවාගන්න දැන් අපි බත් ටිකක් කමු කියනවා, එතකොට තමයි උන්ට මතක් වෙන්න දැන් යන්න වෙලාව හරි කියල.
  9. Inigo Montoya

    කොහොමද බන් කෙල්ලො කොල්ලොන්ට වඩා මෙච්චර ඉක්මනට බිස්නස් පටන්ගෙන දියුණු වෙන්නේ...?

    මේක තමයි. කොල්ලන්ට වැඩිය මාකටින් කෙල්ලන්ට පුළුවන්.
  10. Inigo Montoya

    මැක්ඩොනල්ඩ්ස් ආයෙත් ශ්‍රී ලංකාවට එන්න ඕනේද?

    පොඩි කොලුවා මේකෙන් කෑවද ?
  11. Inigo Montoya

    ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.

    නෑ බන් ඩුවල් සිටිසන්ශිප් තියෙන අය එහෙම තමන් කැමති රටෙන් ඉදිරිපත් වෙනවා. එහෙම වුනා කියල අනෙත් රටේ සිටිසන්ශිප් එක නැති වෙන්නේ නැහැ.
  12. Inigo Montoya

    මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩

    මගෙත් ඉන්නවා ඥාතියෝ ගොඩක් මානසික අවපීඩනය හැදිලා ඉන්නේ. රක්‍ෂාව, ගෙදර විතරක් නෙවෙයි රක්ෂාවට යාම පවා ලංකාවේ පුදුමාකාර වෙහෙස දෙයක් නේ බන්. ඔය තරම් ස්කූටර් විකිණෙන්නේ මිනිස්සු බයික් පදින්න ආස නිසා නෙවේ.
  13. Inigo Montoya

    මුන්ට නම් පිස්සු වලට වඩා එහා දෙයක් තියේ. 🙄🙄🙄

    ගොන් පක්කො ටිකක් නෙ, වහලේ උඩත් මිනිස්සු 50ක් විතර ඉන්නකොට වාහනේ බැලන්ස් එක කොහොමත් අඩු වෙනවා.
  14. Inigo Montoya

    ටියානා සුමනසේකර ඇගේ පුරවැසිභාවය එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇත.

    නෑ බන්, ඔලිම්පික් වලට ඉල්ලන්න එහෙම කරන්නේ, ඇමෙරිකාවේ ලොකු තරඟයක් තියෙන නිසා ලංකාවෙන් ලේසියෙන් ඉල්ලන්න පුළුවන්. කලින් ඔලිම්පික් එකේදිත් ස්විට්සර්ලන්ත කාන්තාවක් අශ්ව රේස් එකකට ගියා නේ.
  15. Inigo Montoya

    Dong cheng drill

    මචෝ දවස් කීපෙකට කලින් පවර් ටූල්ස් ගැන ත්‍රෙඩ් එකක් ගියා. සර්ච් පාරක් දාල බලන්න
  16. Inigo Montoya

    රජයේ විස්සවිද්දියාලවල ඩිග්‍රී ගත්ත බුවාලගෙ ආර්තික විද්දියා මාස්ටර් ප්ලෑන් 🤭🤭

    මුන්ගේ තියෙන්නේ කොමියුනිස්ට් ආර්ථික දැනුම බන්, එකයි මේ වගේ ගොන් තකතීරු යෝජනා ගේන්නේ. මාරි මෝල් හැත්තක්.

    No contents