උඹල කියවන්නම ඕනෙ පොත් සෙට් එකක් මේක

AnuradhaRa

Well-known member
  • https://www.dayawansajayakody.com/authors/jayakody-senevirathna/

    uTbJ7CG.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • උඹ කියෙව්වද ඔය පොත් සැට් එක?
    කියෝල තියෙනව
    ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
    රාං කිරිල්ලි එහෙම පට්ට ඈ 😅

    පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
    ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ

    අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම :love:

    කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,178
    1
    61,544
    113
    Mother Earth
    කියෝල තියෙනව
    ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
    රාං කිරිල්ලි එහෙම පට්ට ඈ 😅

    පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
    ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ

    අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම :love:

    කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි
    පොත් කියෝ කියෝ ඉන්නෙ පොන්නයො ඇයි උබර් දුවන්නෙ නැද්ද ? 🤷‍♂️
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,461
    113
    https://dilshan.net/services/
    dilshan.net
    කියෝල තියෙනව
    ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
    රාං කිරිල්ලි එහෙම පට්ට ඈ 😅

    පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
    ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ

    අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම :love:

    කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි

    පොතක් ලියමු
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    ඔක්කොම පොත් වලට 20% off
    අඩේ තැම්ක්ස් කොල්ලෝ
    එකක් දෙකක් හරි ගන්න ඕනේ
     
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    TrashPanda

    Junior member
  • Feb 23, 2026
    83
    80
    18
    ඇයි මේ author ගෙ පොත් විතරක්? විශේෂත්වය මොකක්ද?
    කියවලම බලන්න කියන්න නම් එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඇයි මේ author ගෙ පොත් විතරක්? විශේෂත්වය මොකක්ද?
    කියවලම බලන්න කියන්න නම් එපා.
    කතා රසය හොදට තියෙනව
    සම්භාව්‍ය අනං මනං පම්පෝරි නැතුව සරලව කතාව ලියල තියෙනව.
    අනේ මංද මං මේ පොත් කියවන්න හෙන ආසයි

    පොත් කියෝ කියෝ ඉන්නෙ පොන්නයො ඇයි උබර් දුවන්නෙ නැද්ද ? 🤷‍♂️
    පීස එකක කෑලි අහුලං කෑව කියල මාව ඌබර් එකෙන් දොට්ට දැම්ම
     

    nidarsha91

    Well-known member
  • IMG_4162.jpg


    සති 3කට වගේ කලින් ගියා වයිෆ්ට පොතක් ගන්න. පරිවර්තන තමයි මචන් අපි නන් වැඩිපුරම කියවන්නෙ. ඒත් උඹට ස්තූතියි මේ ගැන අදහස බෙදාගත්තට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,458
    113
    35
    Spain
    කියෝල තියෙනව
    ඉතුරු ටිකත් කියවන්න ඕනෙ
    රාං කිරිල්ලි එහෙම පට්ට ඈ 😅

    පට්ට කතා රසයක් තියෙනව මෙයාගෙ පොත්වල
    ඉතිහාසෙ වෙච්ච දේවල් පාදක කරගෙන සමහර පොත් ලියල තියෙන්නෙ

    අතවැසියෝ, කොලනිය, සුදු රූකඩ, ඇස් බැන්දුම :love:

    කියෝපුව වුණත් ආයෙ කියවන්න ආසයි
    අනුරාධ ලයිබ්‍රියකින් ද පොත් ගන්නේ?
     
    • Like
    Reactions: AnuradhaRa