ඉතින් බන් ථෙරවාදයේ හොඳම කාලේ ලංකාව ලෝකේ දියුණුම රටක් නෙ. ලංකාව දුප්පත් වුනේ මධ්‍යතන යුගය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නිසා. කාලිංග මාඝ සහ පෘතුගීසි ආක්‍රමණ නිසා ලංකාව දිග කාලයක් යනකම් හුදෙකලාව තිබුන. ලන්දේසීන් සහ ඉංගිරීසි සුද්දෝ ආපු එක හොඳ දෙයක්. උන් නිසා තමයි ලංකාව මධ්‍යකාලීන මානසිකත්වයෙන් ගැලවුනේ.