ඔකේ අවුළක් නෑ, ලෙඩෙක් ඉන්නවා නම් ලයිට් දාගෙන නළාව දාගෙන යන්න ඕන. එහෙම නැති වෙලාවට ඒවා ඕෆ් කරලා සාමාන්‍ය විදියට යන්න ඕන. මන් හිතන්නේ මේ ලෙඩා හොස්පිටල් එකකට මාරු කරලා යන එකක්. අනික කාර් එක දකුණේ, ඇම්බියුලන්ස් එක වමේ. ඉතින් අයින් කරන්න බෑ නේ බන්. කාර් කාර් එකට පිටුපස්සෙන් ඇම්බියුලන්ස් එක ආවනම්...