1. Inigo Montoya

    මට අද දීපු බෙහෙත්

    කෑමෙන් පරිස්සම් වෙන්න. එතකොට සෑහෙන අඩු කරගන්න පුළුවන්.
  2. Inigo Montoya

    උබල කුරක්කන් තලප කාල තියනවද?

    ඔවු බන් කුරක්කන් තලපේ මෙලෝ රහක් නැහැ, හපන්න බැහැ තල්ලේ ඇලෙනවා. ඕක හොද්දේ දවටලා සුටුස් ගාල ගිලින්න ඕන. අපේ ආත්තම්මා දත් නැති නිසා මේවා කන්න හරි ආසයි. මට ඒ කාලේ පේන්න බැහැ. දැන් පවු කියල හිතෙනවා.
  3. Inigo Montoya

    මට අද දීපු බෙහෙත්

    මොනවද බන් ඇතුලේ තියෙන බෙහෙත
  4. Inigo Montoya

    මාස නවයක ළදරුවකු පුටුවක බැඳ පහරදුන් අයෙකු අත්අඩංගුවට

    කවුරු කලත් පොඩි දරුවෙක්ට එහෙම ගහන එක කුජීතයි. මහා ජාතිය සුළු ජාතිය කියල නැහැ උන් පහත් නිවට ජාතියක එකෙක්.
  5. Inigo Montoya

    හිස්බුල්ලාට කෝටි හැටක් කොහෙන්ද?

    අනිත් උන් ගැන ලොකුවට අහන්න නැහැ. කටාර් තමයි ඔය ගැන ප්‍රසිද්ධ
  6. Inigo Montoya

    අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

    ඇමෙරිකාවේ එහෙම ලොකු රිසල්ට් එකක් ගත්තත් නිර්දේශ කරලා ලියුමක් නැත්නම් විශ්වවිද්‍යාල වලට ගන්නේ නැහැ නේද? මන් ඔහොම කතාවක් අහල තියෙනවා.
  7. Inigo Montoya

    Elakiri Developers

    ඔවු බන්, මටත් එපා වෙලා තියෙන්නෙ
  8. Inigo Montoya

    මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

    මන් නාකියි නෙ, මෙච්චර දිග හීනයක් දකින්න විදියක් නෑ. අනික මට හොඳ මතකයක් තියෙනවා. පොඩි කාලේ සිදුවුණු දේවල් එහෙම. ළමා කාලය එහෙම මතකයි. මේක සෑහෙන දිග මතකයක්. කන්තලේ වැවු බැම්ම කඩාගෙන ගිය එක, යාල් දේවි ප්‍රහාරය, පිටකොටුව බෝම්බය, චැලෙන්ජර් අනතුර එහෙම මතකයි. මේ ඔක්කොම 90' ට කලින් වුනු දේවල්.
  9. Inigo Montoya

    උබල ඔය හොල්මන් වගේ දේකට බය වෙලා තියනවද?

    හොල්මන් දැකල නැහැ. එත් කතා බලල හිත ගැස්සුණු වෙලාවල් තියෙනවා.
  10. Inigo Montoya

    අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

    මේ අර ටෙලිග්‍රෑම් ලීක් එක නේද?
  11. Inigo Montoya

    අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

    මේ වගේ වෙලාවට ළමයින්ට සහනයක් දෙන්න ඕන. මොකද උන්ගේ ඔක්කොම හීන විනාශ වෙනවා නෙ.
  12. Inigo Montoya

    දිවයිනටම විශේෂ නිවේදනයක් - මේ ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි (ඩෙංගු) ⛔🦟🦟🦟🦟

    කරුමයක් මේක, ගෙවල් වල මදුරු තවාන් තියේද කියල හැමදාම පරීක්‍ෂා කර බලන්න ඕන.
  13. Inigo Montoya

    Tuner [2025]

    කතාව බෑවා, තෑන්ක්ස් බන්.
  14. Inigo Montoya

    අල්ලපු ගෙදර අක්කා ගෙඩි දෙක පාත් කරලා පෙන්නනවා කියන්නේ ... ඒකිට ආසාවක් ඇවිල්ලා නේද

    උඹ අසහනේ වැඩි වෙලා බලන් ඉන්නවා කියල එකී දන්නවා ඇති බන්.
  15. Inigo Montoya

    ඇයි මේ සිංගලු baw කාර් ඉක්මනටම විකුණන්න දාලා?

    මේක සෑහෙන පොඩි කාර් එකක් බන්. මරුතියක් වගේ. හැබැයි මරුතියට වඩා උසයි. ලක්ෂ 58කට වටින්නේ නැහැ. ඒ ගානට රිකන්ඩිෂන් එකක් ගන්න පුළුවන් නෙ.
  16. Inigo Montoya

    අද feeling good

    නෑ බන්, එත් කීප සැරයක් ගිහින් තියෙනවා. මන් ගාල්ලේ නේ. ගාල්ලේ උඩුගම එහෙමත් කූල් සයිඩ් එකක්. @KrishanL89 එහෙම හොඳට දන්නවා මේ පැත්ත.
  17. Inigo Montoya

    අද feeling good

    ඔවු බන්. එහෙම තියෙනවා. දකුණේ අනිත් තැන් වලට සාපේක්ෂව කූල්.
  18. Inigo Montoya

    අද feeling good

    දකුණේ වුනාට කඳුකර පලාතක් බන්. නිතර වැස්ස එහෙම වැටෙනවා.
  19. Inigo Montoya

    මෝටර් බයික් ගැන දන්න අය එන්න ඇතුලට

    හරි හමන් එකෙක්ට දීල ටියුන් කරපන්.
  20. Inigo Montoya

    ලංකාවෙ ලොකුම $යිය මගේ.

    @Riddler1 පකෝ ඔකේ දෙහි ගෙඩි මිරිස් කරල් ටිකක් එල්ලාපන්. ඇස්වහ කටවහ යන්න.

    No contents