මුලින්ම කියන්න ඕන මන් බයික් ගැන දන්නේ හරිම අඩුවෙන්. ලගට කඩේට යන්න වගේ යමහා FZ V1 එකක් ගත්ත අඩුවට. කාබ් එක තියල බෝර් කළා. බයික් එක අලුත් වගේ සුපිරියට තිබ්බ.
හොදටම දිව්වා මේ වෙනකල් අවුරුද්දක්ම කිසි හෙනයක් නැහැ.. ලිටරේට 40-50 අතර කරනවා. මේ අවුරුද්දේ දුම් සහතිකේ ගන්න ගියාම ටෙස්ට් එක ෆේල් උනා. ඊට පස්සේ ගරාජ් එකෙන් කම්බියක් දාල දැම්මා එත් ෆේල්.. ඊට පස්සේ පෙට්‍රල් ඇනේ අයින් කරලා දැම්මම පාස් උනා. ආයෙත් තිබ්බ විදියට ගරාජ් එකෙන්ම හදල දුන්න. දැන් තියෙන අවුල කොච්චර ට්යුන් කලත් 70-80ට වඩා යන්න බැහැ එන්ජිම මිස් කරනවා වගේ වෙනවා.. අඩු ගියර් එකේ 50ට යද්දිත් වෙනවා. පෙට්‍රල් බ්ලොක් වෙලා වගේ එකක්. හදපු ගරාජ් එකටම ගියත් වැඩක් උනේ නැහැ. මේකට මොකක්ද බන් කරන්නේ? හොදට තිබ්බ කාබ් එක මේ මගුලේ දුම් පරීක්ෂණයක් හින්ද කෙලවෙලාද? මොකක්ද බන් කරන්නේ මේකට?