medical field එකේ තියෙන්නෙම meybes තමයි කිසිම දෙයක් නිශ්චිතවම කියන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත්, අපි ඕනෑම කෙනෙක්ට ඊලග තත්පරේ උනත් cancer cell එකක් වර්දනය වෙන්න පුළුවන්. Doctor කෙනෙක් prescribe කරන drugs හරියන්නත් පුළුවන් වරදෙන්නත් පුළුවන්. එක නිසා තමයි අපි අවුරුදු ගානක් trial and error වලින්...