කාලය හැදුනේ කොහොමද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    මට නිකමට හිතුන එක දාන්නේ කිසිම දෙයක් හොයල බලල නෙමේ. වැඩිදුර දන්න කෙනෙක් ඉන්නවනම් reply එකක් දාන්න.

    මිනිස්සුන් දැක්ක දෙයක් තමයි වෙනස් වීම කියන්නේ. පොඩියට හිටපු ළමයි ලොකු වෙනවා ගස් වැවෙනවා වගේ වෙනස් වීම් ගැන මිනිස්සු හිත හිත ඉන්න ඇති. එතකොට මිනිස්සුන්ට ඕනේ වෙන්න ඇති මේ වෙනස්වීම් කොච්චර වුනාද කියල මැනගන්න. එතකොට මිනිස්සු ඉරේ වෙනස්වීම් වලින් වෙනස් වීම මැනගන්න ඇති. මෙහෙම ඉන්නකොට හැමවෙලේම ඉර නැති වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඇති. එතකොට වෙනත් දෙයක වෙනස්වීමක් මත අර වගේ වෙනස් වීම් මැනගන්න ඇති.

    හරියට අර කෙහෙල් ගහක් කපල වැවෙන දිග මැන්න වගේ ඒවා. ඒත් ඒකෙත් ප්‍රයෝගික ගැටළු මතු වෙන්න ඇති.

    එතකොට වෙනස්වීමක් වෙන්න නම් සිද්දියක් වෙන්න ඕනේ කියල මිනිස්සුන්ට හිතෙන්න ඇති. හැබැයි දැන් ඉර බහින වෙනස් වීම වගේ ඒව වෙන්න හේතු වෙන සිද්දිය ඒ කලේ මිනිස්සු දැනගෙන ඉන්න නැතුව ඇති. එතකොට මිනිස්සු මනසින් හදාගත්ත සිද්දිය තමයි කාලය ගතවෙනවා කියන එක

    එහෙම වෙන්න පුළුවන් නේද කාලය ගතවීම කියන සංකල්පය එන්න ඇත්තේ.

    ඔයාල දන්න ඒවා කියන්න. මේක පට්ට හිතලුවක්.
     
    • Like
    Reactions: kevin_levin

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -

    අනුරාධ ගෙන් අහපන් කෝ
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    Time = Distance ÷ Speed
    ස්පීඩ් කියන්නෙත් වෙනසක් බලාගන්න හැදුන එකක් නේ. එක එක ඒවාට එක හේතු තියෙන නිසා unified හේතුවක් වගේ එකක් නේද මට තේරෙන විදියට
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කාලය හැදෙන්නත් කලින් ඔරලෝසු බිස්නස් තිබ්බද
    1668264768041.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉර පායනවයි හඳ පායනවයි දැකපු කුතුහලය ඇවිස්සුනු පොරක් ඔය මගුල හොයාගන්න ඇත්තෙ
     
    • Like
    Reactions: ChamodhK

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    දෙමාපියන්ට බොහෝ මුදල් තියෙන කොට ...පුතාලට ප්‍රශ්න නැති උනාම මෙහෙමෙ දේවල් ඉතින් හිතෙනවා ....ඒක නොර්මල්...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148

    @AnuradhaRa