1. C

    අඩුවට Coke, Fanta වගේ Drinks Cans ඔනෙ වෙලා තියෙනවා

    අඩුවට Coke, Fanta වගේ Drinks Cans ඔනෙ වෙලා තියෙනවා මචන්ලා මට Coke, Fanta වගේ Drinks Cans ඔනෙ වෙලා තියෙනවා, :rolleyes: අඩුවට ගන්න තැනක් තියෙනවනම් help එකක් දෙන්න මචන්ලා. :yes:
  2. C

    මචන්ලා මට පොතක හොයා ගන්න ඔනේ.

    මචන්ලා මට පොතක හොයා ගන්න ඔනේ. මචන්ලා මට පොතක හොයා ගන්න ඔනේ. කෙටි කතා පොතක් ලන්කාවේ කතුවරයෙක්ගේ. එකෙ තියනවා කතාවක් සිගිරිය මුගලන් අක්රමනය කරන්න එනකොට පිට සක්වල ජීවින් කාශ්යපට උදවු කරන කතාවක් එහෙම, කවුරු හරි දන්න කෙනක් ඉන්නවනම් මට උදව්වක් දෙන්න PDF එක දානන් පුලුවන්නම් තවත් හොදයි.:cool:
  3. C

    රස්නේට විසදුමක්. උදාවු ඔනේ

    රස්නේට විසදුමක්. උදාවු ඔනේ මචන්ලා අපි අලුත් ගෙදරකට කුලියට අවා. එත් උදේ 10 ඉදලා හවස 4 වෙනකම් ඉන්න බැ රස්නෙයි. වහලෙට ඇස්බැස්ටොස් දාලා තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් වැඩිය සල්ලි යන්නේ නැති විසදුමක් දියන්කෝ, කුලියට නිසා ලොකු ගානක් දරන්න අමාරුයි.:(:(:(:(
  4. C

    Lighting Shop / Chantelle lamp

    මචන්ලා මට හොද Lighting Shop / Chantelle lamp කරන තැනක් කියපල්ලා. හොටෙල් Standard එකටයි ඔනේ.:cool: සිංහල කඩයක් කියපල්ලා.
  5. C

    Jobs for 3D animators/Model designers/ Cartoon Animator/ After effects artist.

    මචන්ලා 3D animators/Model designers/ Cartoon Animator/ After effects artist ලාට Jobs තියෙනවා.;)Freelance කරන්න කැමති අය PM එකක් දාන්න.:yes:
  6. C

    Ant Traffic Simulator 3ds max

    මචන් මට පල්ලෙහා තියෙන 3Ds max Script එක හොයල දෙන්නකො. free download Ant Traffic Simulator
  7. C

    ADSL Options

    කොල්ලනෙ මම දැන් ඉන්න ගෙදරින් වෙන ගෙදරකට යන්න හදන්නේ, මෙහෙ මම පාවිච්චි කරන්නෙ SLT ADSL එකක්. 50GB package එකක්. දැන් යන්න හදන තැනට Phone line නැ මට මෙකට විසදුමක් කියපන්කෝ. මට ඉන්ටෙර්නෙට් මගේ වැඩ වලට නිතර උවමනා වෙනවා
  8. C

    Game එකක soldier/Tera එකකට වෙඩි වදින අවස්තාවක Image

    Game එකක soldier/Tera එකකට වෙඩි වදින අවස්තාවක Image මචන්ලා මට Game එකක soldier/Tera එකකට වෙඩි වදින අවස්තාවක Image එකක් හොයලා දෙන්නකෝ, හෑම තැනම හොයලා හොයා ගන්න බැරි උන නිසයි මෙතන දැම්මෙ. High Quality තමා ඔනේ. :yes:
  9. C

    Windows 7 sevice pack issue.

    මචන්ලා, මම සයිට් එකකින් Windows 7 service pack 1 බා ගත්තා හැබැයි එක තියෙන්නෙ වෙන බාෂාවකින්(English නෙමේ) එක install කලොත් අව්ලක් යයිද? හෙල්ප් එකක් දිපල්ලා දන්න එල කොල්ලෙක්:confused::confused::confused:
  10. C

    පාවිච්චි කරන්න පුලුවන් කොහු මෙට්ට දෙකක්

    පාවිච්චි කරන්න පුලුවන් කොහු මෙට්ට දෙකක් මං ලග පාවිච්චි කරන්න පුලුවන් කොහු මෙට්ට දෙකක් තියෙනවා කවුරුහරි ඔනේ කෙනෙක් හරී ඔන වෙන කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න. ඈවිල්ල ගෙනියන්න පුලුවන්.:)
  11. C

    බුදු දහමට අනුව නුසුදුසු ව්‍යාපාර පිලිබද

    බුදු දහමට අනුව නුසුදුසු ව්‍යාපාර පිලිබද මචන්ලා බුදු දහමට අනුව නුසුදුසු ව්‍යාපාර පිලිබද නුලක් කලින් දාලා තිබ්බා කවුරු හරි එක මට පොඩ්ඩක් හොයල දිපල්ලා, නෑත්තම් පොඩ්ඩක් දන්න කෙනෙක් පෑහෑදිලී කරලා දෙනවද?
  12. C

    Ebay සෙල්ලෙර් ගිණුමක් අරින්න උදව්වක් දෙන්න

    Ebay සෙල්ලෙර් ගිණුමක් අරින්න උදව්වක් දෙන්න මචන්ලා මම ඒකෙ හදන්න යනකොට ක්‍රෙඩිට් කාර්ඩ් ලින්ක් මගුලක් එනවා :frown: දන්න එකෙක් පොඩි සප් එකක් දෙන්නකො :yes: ක්‍රෙඩෙට් කාර්ඩ් ලින්ක් කරන්නලු.:oo: මට ෆොටො upload කරන වීදිහ කියන්න print screen ට්කක් දන්න:rolleyes: හැමොටම ජය වේවා :D
  13. C

    Ebay අවුලක්

    මචන් ebay site එකේ විකුනන්න යනකොට නම්බර් එක දාන තැන වැඩ කරන්නෙ නැනේ උදව්වක් දෙනවද දන්න කොල්ලෙක්
  14. C

    පරණ කාසී සෙට් එකක් තීයෙනවා.

    පරණ කාසී සෙට් එකක් තීයෙනවා. මචන්ලා මගෙ ලග පරණ කාසී සෙට් එකක් තීයෙනවා. ඕනේ අය ඉන්නවා නම් offer එකත් එක්ක PM කරන්න :yes:
  15. C

    call diverting

    machanla dialog connection ekakata ena cal ekkakta 4n eka waiting wena widihata penna divert karanna barida??
  16. C

    ICC CWC trumpet music

    ICC CWC trumpet music eka thiyenawanam please mata link ekak denna. thanks alot.

    No contents