පාවිච්චි කරන්න පුලුවන් කොහු මෙට්ට දෙකක්

cookies572

Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    පාවිච්චි කරන්න පුලුවන් කොහු මෙට්ට දෙකක්

    මං ලග පාවිච්චි කරන්න පුලුවන් කොහු මෙට්ට දෙකක් තියෙනවා කවුරුහරි ඔනේ කෙනෙක් හරී ඔන වෙන කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න. ඈවිල්ල ගෙනියන්න පුලුවන්.:)
     
    • Like
    Reactions: kinkon