1. UbeThaththa

    Rasne

    මේක බලනකොට රස්නෙ තව වැඩි වෙනව 😵‍💫
  2. UbeThaththa

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    මේකෙ උන් SCAP තියාගෙන ඉදල වැඩක් නෑ විකණන්ඩ කිව්ව, අන්න 17.50ට නැගල දැං :ROFLMAO:
  3. UbeThaththa

    මෙහෙම ටයර් කාර් වලටත් ආවොත් කොහොමද?

    ඕන පැත්තකට යන්න පුලුවන් හරවන්නෙ නැතුව :love2: මේ රෝද චැසියට හයි වෙලා තියෙන්නෙ කොහොමද? මේක AI ද? :unsure: AI නෙමේ 👇
  4. UbeThaththa

    චීනෙ හොස්පිට්ල් එකක් බලන්ඩ වරෙල්ල

    සමාජෙ මතය තියෙන්නෙ චීන බඩු බාලයි කියලනෙ 🤷‍♂️
  5. UbeThaththa

    චීනෙ හොස්පිට්ල් එකක් බලන්ඩ වරෙල්ල

    අපි හිතුවට වඩා දියුණුයි කොම්ලො My Parents came to USE the Hospital in China! (UK don't have this)
  6. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    පෝලන්තෙ
  7. UbeThaththa

    බොරු සාමයෙ පා ගමන එනවාලු

    ඌට ඔය කතන්දරත් සැර වැඩී, තේරෙන්නෙ නෑ, ඌට හරියන්නෙ මේව 👇 :ROFLMAO:
  8. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    පෙරලන්ඩ? උබේ ඇට දෙක ගලෝල අතට දෙනව මූට අහු උනොත් බල බල ඉන්ඩ ඕං කකුල් හතරෙ රොබෝ
  9. UbeThaththa

    විශේශ දුමරිය අවලංගුයි මිනිස්සු හිර වෙලා මැරෙනවා

    දුම්රිය කියන්නෙ ඉතිං කැරිම කාලකණ්ණි හොරු ඉන්න දෙපාර්තමේන්තුවක්. එක්කො කැන්සල් එක්කො පරක්කුයි. කයියයි පඩ ගදයි විතරයි ඕකුන්ගෙ :ROFLMAO:
  10. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    අඩෝ රොබා මාව දැක්කොත් දන ගාගෙන එන්නෙ බල්ලෙක් වගේ :ROFLMAO: ඌරො මාව දැක්කත් එච්චරයි
  11. UbeThaththa

    රොබා වල් ඌරො එලෝනව

    රොබෝ කෙනෙක් ඔය ලෙවල් එකට දුවනව කියන්නෙ ලොකු වැඩක් බම්ලො :angry:

    No contents