SLT කස්ටියට ඩයලොග් වලට කලින් Wire Line System එකක් තිබ්බා. එක තමයි, දිගටම හුගක් Mobile & Fixed ISP අයගෙ Back-Bone එක. පස්සෙ Dialog Site වලට එයාලා එයාලගෙම Fibre & Submarine Cable System එකක් ගත්තා.
Coverage?
කාලයක් යද්දි Package ගනන් අඩු වෙයි. SLT එපා වෙච්ච අය මේකට යයි. Finally ලංකාවෙ 2nd...