වැඩක් නෑ. ගිය සතියේ මට ඉස්සරහ හිටපු ඩයල් එකට Train එක ඇවිල්ලා, ඌට ටිකට් එක ගන්න ව්දියක් නෑ, Counter එකේ ඉන්න කෙනා Text කර කර ඉන්නවා. ත්ත්පර ගානක් පරක්කු වෙලාතමා ටිකට් එක දුන්නෙ. සමහර විට ඔය ත්ත්පරගානත් වටිනවා ට්‍රේන් එකට නගින්න.
හුගක් වෙලාවට RDMNS ඇප් එකෙන් චේක් කරන එක තමයි ලේසිම වැඩේ, ඒක...