මට තේරෙන්නේ නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන්

kamal1978

Well-known member
  • Oct 7, 2023
    317
    1,177
    93
    එහෙම නෑ, ඒ මිනිස්සු දුන්න උපදෙසක් වැරදිලා නෑ.

    හැබැයි ඉතින් බුද්ධිමත් දෙමව්පියො වෙන්න ඕනි. එහෙම නැතුව කුහකකම් හිත්වල තියෙන උන් දෙන උපදෙස් නම් ළමෙක් නාහන තරමට හොඳා
    මොන වගේ උපදෙස්ද දෙන්නේ? නිකන් උඹේ ජිවිතේ මොන වගේ තැන්වලදිද අම්මලා දුන්න උපදෙස් වැදගත් උනේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අයෙත් ඒ දේම කියනවා. ඌ කියන්නේ උදාහරණයක් දෙකක් දෙන්න කියලා.

    උබෙන් ප්‍රශ්නයක්‌ අහන්නම්.
    දුව AL කරනවානම්, එයා bf ව නිතරම ගෙදර එක්කගන එන එක ගැන මොකද හිතන්නේ.

    දවල්ට මිත්තනිය විතරයි ඉන්නේ. කොල්ලා උදේ ආවම හවස යනවා. මේවගේ දෙයකදී උබේ මැදිහත්වීම මොකක්ද?

    kella BF wa gedarata genna ganna tharan baya nathi une kohomada?
    eka a amma, thaththa lamayata dila thiyana ida, lamaya baya naha ammalata

    මගේ මැදිහත්වීමනම්, අවුරුදු 16න් එහා එයාට කොල්ලෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා ගැන,ඒ පවුල ගැන සම්පුර්ණ විස්තර අඩුගානේ එයාගේ අම්මා දැනගෙන ඉන්න ඕනේ. ලිංගිකත්වය ගැන අවුරුදු 18න් එහාට එයාට නිදහස තියෙනවා. හැබැයි මම දැනුවත් කරනවා තමන්ගේ goals, education, mentality එකට උඩින් relationships තියාගන්න එපා කියන එක. තමන්ට තමන්ගේ වියදම හොයාගන්න පුළුවන් දවසට එයාට ඕනේ තැනක යන්න පුළුවන්. එදාට එයාට වගකීම ගන්න දෙනවා. හැමදේම මගෙන් අහලා කරන්න ඕනේ කියන තැන මම නෑ. දැනට හිතන්නේ මෙහෙම තමයි.

    උඹේ අත්දැකීම මොකක්ද, නිකන් මොන වගේ level එකකින් එයාලා ජීවිතේට මැදිහත් උනාද?
    ------ Post added on Feb 2, 2024 at 10:21 PM

    uba thread eka dala anunge experiance ahanna epa ban, ubata dan monawada wela thiyenne kiyapan,
    mata penne ubage loku awulak thiyenwa, moko uba ubage seen eka methana kiyanna ochchara back wenne ai

    ------ Post added on Feb 2, 2024 at 10:29 PM
     
    • Like
    Reactions: shamil45

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,493
    6,361
    113
    ඇලෙන්න යනවා කියන එක නම් තේරෙන්නෙ නෑ.හැබැයි අනවශ්‍ය විදියට බලපෑම් කරන එක අවුල්. බදින්න කැමති කෙනා, රැකියාව වගේ දේවල් වලදි ලමයගේ choice එක එයාට ඉතුරු කරන්න. එහෙම නොවුනොත් ඒක toxic විදියට තමයි මට පේන්නෙ.
    අනික තමන්ට නොතේරෙන දේවල් වලට ඇගිලි නොගහ ඉන්න. උදාහරණයක් විදියට transgender \ homosexual ලමයෙක් නම් ඒක නිසා ලමයව පවුලෙන් අයින් කරන එක හෝ තමන්ට ඕන විදියට වෙනස් කරන්න යන එක හොද දෙමව්පියෙක් නොකලයුතු දෙයක්. තමන් භාරගන්නෙ cisgender heterosexual ලමයෙක් විතරයි නම් ලමයි නොහද ඉන්න එක වඩා හොදයි.මොකද ඉපදෙන්න ඉන්න එකා ඇප්ලිකේශන් දාලා බඩට එනව නෙමෙයි නෙ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    317
    1,177
    93
    kella BF wa gedarata genna ganna tharan baya nathi une kohomada?
    eka a amma, thaththa lamayata dila thiyana ida, lamaya baya naha ammalata

    uba thread eka dala anunge experiance ahanna epa ban, ubata dan monawada wela thiyenne kiyapan,
    mata penne ubage loku awulak thiyenwa, moko uba ubage seen eka methana kiyanna ochchara back wenne ai

    ------ Post added on Feb 2, 2024 at 10:29 PM
    එහෙම ලොකු දෙයක් නෑ, මට හිතෙනවා අපේ generation එකට ඔලුවට දාලා තියෙන සමහර මතවාද සැරටම අවුල් කියලා. තවමත් අපි තීරණයක් ගද්දි දෙමව්පියොන්ගෙන් අහනවා. එයාලා තවමත් අපේ ජීවිතවල ලොකු කොටසක් පාලනය කරන්න හදනවා. වාසනාවට මම පොඩි කාලේ ඉඳන් පොඩ්ඩක් කියන දේ අහන එකෙක් නෙවෙයි, ඒ නිසා කාගේවත් ලොකු බලපෑම් මට එල්ල වෙන්නේ නෑ (ඒකෙන් කෙලවුන වෙලාවලුත් නැතුව නෙවෙයි) හැබැයි මම දන්න මල්ලි කෙනෙක් කෙල්ල එක්ක breakup උනා family එකේ ප්‍රශ්නයක් නිසා. උන්ගේ අම්මලා උට හැම රෙද්දටම උපදෙස් දෙනවා. ඌව දැක්කම මට හිතෙනවා අපේ ළමයි ජීවිතේට මූ වගේ කරන්න හොඳ නෑ කියලා. මට ඌව දැක්කම වෙලාවකට මල පනිනවා කොන්ද පණ නැතිකම නිසා.
     
    • Like
    Reactions: Ryan08

    dan mekada awula

    මම දන්න මල්ලි කෙනෙක් කෙල්ල එක්ක breakup උනා family එකේ ප්‍රශ්නයක් නිසා. උන්ගේ අම්මලා උට හැම රෙද්දටම උපදෙස් දෙනවා. ඌව දැක්කම මට හිතෙනවා අපේ ළමයි ජීවිතේට මූ වගේ කරන්න හොඳ නෑ කියලා. මට ඌව දැක්කම වෙලාවකට මල පනිනවා කොන්ද පණ නැතිකම නිසා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ළමයින්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ටික ටික තනියෙන් ඒගොල්ලන්ගෙ දේවල් කරගන්න පුරුදු කරවන එක.

    Closely monitor කරන්න, ලොකුවට හැමදේටම ඇඟලි ගහන්න යන්නෙපා
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    317
    1,177
    93
    dan mekada awula

    මම දන්න මල්ලි කෙනෙක් කෙල්ල එක්ක breakup උනා family එකේ ප්‍රශ්නයක් නිසා. උන්ගේ අම්මලා උට හැම රෙද්දටම උපදෙස් දෙනවා. ඌව දැක්කම මට හිතෙනවා අපේ ළමයි ජීවිතේට මූ වගේ කරන්න හොඳ නෑ කියලා. මට ඌව දැක්කම වෙලාවකට මල පනිනවා කොන්ද පණ නැතිකම නිසා.
    මට තියෙන ප්‍රශ්නේ මගේ ළමයි කොහොමද ඌ වගේ නොවෙන්න, හැමදේටම අපි මත depend නොවී තනියම නැගිටින උන් කරගන්නේ කියන එක.
     
    • Like
    Reactions: Ryan08

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට තියෙන ප්‍රශ්නේ මගේ ළමයි කොහොමද ඌ වගේ නොවෙන්න, හැමදේටම අපි මත depend නොවී තනියම නැගිටින උන් කරගන්නේ කියන එක.

    eka ithin ubamai karanna ona, lamainta wayasa kiyada??

    podi kale idanma lamainta unge limit eka diyan, habai monitor karapan
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    317
    1,177
    93
    ළමයින්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ටික ටික තනියෙන් ඒගොල්ලන්ගෙ දේවල් කරගන්න පුරුදු කරවන එක.

    Closely monitor කරන්න, ලොකුවට හැමදේටම ඇඟලි ගහන්න යන්නෙපා
    මමත් මෙහෙම තමයි ගොඩක් වෙලාවට කරන්නේ, එයාලගේ තීරණ වරදින්න හෝ ගන්න ඉඩ දෙනවා. වැරදුනාම ඒක පැහැදිලි කරලා දෙනවා. ගහලා බැනලා ඒවා නවත්තන්න යන්නේ නෑ ලොකු අනතුරක් වෙන දෙයක් නෙවෙයිනම්. ගොඩක් වෙලාවට මහන්සි වෙලා දෙයක් achieve කරගන්න උදව් කරනවා.
     
    • Like
    Reactions: tha123 and Ryan08

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද?
    ඕනෑවට හවුල් විය යුතුයි.වඩා යෑම නරකයි. අපේ දෙමවුපියෝ මම කියල ලොකු වෙනසක් naa.අපිට අපි එපෑ.හඳෙන් ඇවිල්ලා අපිට උදවු කරන්නේ නෑනේ.
    එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ?
    දන්නෑ
    උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්?

    ඔව් ඒ කිවුවදෙවල් මට වැටහුනා.සමහර දේවල් පිළිගන්නේ නැති උනාම ඒ ගොල්ලෝ ඒ ගැන එළිපිට කතා කරලා තීරණ වෙනස්කරපු වෙලාවලුත් තිබ්බ.මට යුතුකමක් තියෙනවනේ මගේ අම්ම තාත්ත කියන දෙයක් අහල හරි තීරණ ගන්න.මදි කමක් වෙනවා නං මුලදීම හිතල අම්මගෙන් කිරිවත් බොන්නේ නැතුව ඉන්න තිබ්බනේ.අම්ම කෙනෙක් දරුවෙක් හදන්නේ තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා කියල අපි හිතන්න ඕනා.ඒ ගරුත්වය නැතිනම් මොන උගත් කම තිබ්බත් වැඩක් නෑ.මනුස්සයෙක් නෙමේ.
    මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
    තාම අත්දැකීමක් නෑ මගේ දරුවෙක්ගේ. කවද හරි මගේ දරුවෙක් හිටියොත් මගේ හොඳම මිත්‍රයා වෙනවා
     
    • Like
    Reactions: Ryan08 and Sen-lu

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මගේ මැදිහත්වීමනම්, අවුරුදු 16න් එහා එයාට කොල්ලෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා ගැන,ඒ පවුල ගැන සම්පුර්ණ විස්තර අඩුගානේ එයාගේ අම්මා දැනගෙන ඉන්න ඕනේ. ලිංගිකත්වය ගැන අවුරුදු 18න් එහාට එයාට නිදහස තියෙනවා. හැබැයි මම දැනුවත් කරනවා තමන්ගේ goals, education, mentality එකට උඩින් relationships තියාගන්න එපා කියන එක. තමන්ට තමන්ගේ වියදම හොයාගන්න පුළුවන් දවසට එයාට ඕනේ තැනක යන්න පුළුවන්. එදාට එයාට වගකීම ගන්න දෙනවා. හැමදේම මගෙන් අහලා කරන්න ඕනේ කියන තැන මම නෑ. දැනට හිතන්නේ මෙහෙම තමයි.

    උඹේ අත්දැකීම මොකක්ද, නිකන් මොන වගේ level එකකින් එයාලා ජීවිතේට මැදිහත් උනාද?
    ------ Post added on Feb 2, 2024 at 10:21 PM
    අනේ මන්ද බං... මට නම් ඕවා ගැන කියන්න අගක් මුලක් වත් තේරෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: Ryan08

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මගේ මැදිහත්වීමනම්, අවුරුදු 16න් එහා එයාට කොල්ලෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ කොල්ලා ගැන,ඒ පවුල ගැන සම්පුර්ණ විස්තර අඩුගානේ එයාගේ අම්මා දැනගෙන ඉන්න ඕනේ. ලිංගිකත්වය ගැන අවුරුදු 18න් එහාට එයාට නිදහස තියෙනවා. හැබැයි මම දැනුවත් කරනවා තමන්ගේ goals, education, mentality එකට උඩින් relationships තියාගන්න එපා කියන එක. තමන්ට තමන්ගේ වියදම හොයාගන්න පුළුවන් දවසට එයාට ඕනේ තැනක යන්න පුළුවන්. එදාට එයාට වගකීම ගන්න දෙනවා. හැමදේම මගෙන් අහලා කරන්න ඕනේ කියන තැන මම නෑ. දැනට හිතන්නේ මෙහෙම තමයි.

    උඹේ අත්දැකීම මොකක්ද, නිකන් මොන වගේ level එකකින් එයාලා ජීවිතේට මැදිහත් උනාද?
    ------ Post added on Feb 2, 2024 at 10:21 PM
    උබ ටික විතර අහන ප්‍රශ්නෙන් ලිස්සල ගිහින් , ඔයාට අවශ්ය දේ තොරලා එකෙන් ප්‍රශ්නේ හදාගන උත්තර දෙනෙ කෙනෙක් වගෙ බන්.
    මගෙ ප්‍රශ්නය උබ උත්තර දෙන දෙයයි පොඩ්ඩක් වෙනස් වගේ මට පෙන්නෙ.

    BF කුඩුකාරයෙක් වගේ එකෙක් නෙමේ නන් මෙහෙම දේවල් ඇයි කොන්ට්‍රෝල් කරන්න ඕනෙ?
    ඇයි කුඩු ටිකක් ගහන එක අවුල් විදියට උබ හිතන්නෙ?
    ------ Post added on Feb 5, 2024 at 2:22 AM
     
    • Haha
    Reactions: Ryan08

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    kella BF wa gedarata genna ganna tharan baya nathi une kohomada?
    eka a amma, thaththa lamayata dila thiyana ida, lamaya baya naha ammalata

    බය නැති උනෙ කොහොමද යන්න මටත් හිතගන්න බැ.

    (උඩ උත්තරය එක්ක පොඩි පැහැදිලි කිරිමක් කරන්න ඔන
    දි ර් ග ඉතිහසයක සිට පවුල් ඉතා කිට්ටු ඥාති සම්බන්ධතාවයක් පවත්වාගන යන පවුල් දෙකක් විදියට, මෙ වෙනතෙක් ඒ ගැන මාත් එක්ක කියල නැ. නමුත් ඒ කිරිඅම්ම අරකොල්ලව පෙන්නල අපේ අම්මට හොරෙන් කියල තියනව කෙල්ල යලුවෙල ඉන්න කොල්ල තමයි අර ඉන්නෙ කියල.
    නමුත් මහ එවුන් දන්නේ නැ කියල.
    නමුත් අපෙ පවුලේ තව එක්කෙනෙක්ට ඒ අම්ම කියල 'අරපුතා බ්ල බ්ලා ' කියල මොනවද.ඒ වෙලාවීඉ අම්මවත් දාගන බයික් ඒක් යන නිසා ඇහෙන්නෙ නැ වගෙ ඉදල.)

    ඔව්, මටත් එහෙම දෙයක් හිතෙනව.
    10 වසරේ ඉන්න පොඩි එකා මෙහෙ ඇවිත් අක්කට කොල්ලෙක් ඉන්නව.මට තවම බැරි උනානේ මොකාද කියල හොයාගන්න කියල කිව්ව. මටත් ඉක්මනටම එකක් ඔන හොයගන්න කියල((ඌ එක්ක තමයි වෙලවකට දෙදර එන්නෙත් :D ). මම ඒ ගමන කිව්ව අක්ක ගැන ඇහැ ගහගන හිටු . ඔකුන් මොඩයි පැනඩොල් එහෙම බොනව. ලගදිත් හොස්පිටල් එකේ බීපු කෙල්ලෙක් හිටිය දැක්ක කියල. ඔව් අය්යෙ ලගදි දවසක් අක්ක , අම්මට පැනඩොල් card එකක් දික් කරල කාමරෙට ගියා කිව්ව.

    මට උනන්දුවක් තියනව මේ ගැන ඒ අය දරන ඇත්ත අකල්පය දැනගන්න.හෙතු කිහිපයක් උඩ

    1. ඒ අය අපිත් එක්ක ඉද්දි පෙන්වන්නෙ සමජයේ පොදු පිලිගැනිමට අනුකුල බවක්.නමුත් මචන් මෙතනදි එයාල ඉතාම කැමැත්තෙන් හැසිරෙන බවක් පේන්නෙ. මෙදෙකෙන් කොකද එයාලගේ ඇත්ත ස්වරුපය කියල මට දැනගන්න ඔන.

    2. මම පවුද්ගලිකව සමජෙ මිනිස්සු ගැන යම් කියවිමක් ගන්න උනන්දු කෙනෙක්. ප්‍රධානම හෙතුව එතාකොට අපිට ඒ අය එක්ක වැඩකරන්න ලෙසියි. සහ ඒ අයගෙ ව්‍යාජ වැඩ, ට්‍රික්ස් වලට අහු නොවි ඉන්න පහසුයි. ඒගැන මට සමාජය දනුවත් කරන්න පුලුවන්.මම එහෙම හොයාගත්ත දෙයක් ගැන පොස්ට් එකක් දැම්ම.තව දාන්න තියනව.

    3. කෙනෙක් හිතයි උබට මොකටද අනුන්ගේ ඒව කියල. නැ මට ඔන අනුන්ගේ ඒව. හැබැයි ඒක කුණු හොයන ලෙවල් නෙවෙයි.යම් ශාස්ත්‍රිය මට්ටමකට. එතකොට තමයි සමජයෙ නව ප්‍රවනතා මම දැනගන්නෙ. දැන් කාලෙ මේකයි පොදු ප්‍රවනතාව කියල අදහසක් ගන්න පුලුවන් වෙන්නෙ. ඒ ප්‍රවනතාවෙ ප්‍රොස් ඇන් කොන්ස් මොනවද කියල විග්‍රහ කරන්න පුලුවන් වෙන්නෙ. ඔය කිව්ව දේනම් දැන් හැමතැනම වෙන්නෙ අපේ පොඩි එකෙක් 5 වසරෙන් ගැනියෙක් හොයාගත්තොත් ඒකට අවුලක් නැතුව ගැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් වෙන්නෙ.අපි කැවොත් අපි හම්බ කරනව වගෙ ඔතැනිව ඉන්න එවුන්ගෙන් මේ සමජෙට කිසිම අලුත් දෙයක් වෙන්නෙ නැ. උන් උන්නත් නැ වගෙ.
     
    Last edited:

    owa dan godak wenawa ban, matath wela thiyenawa, uba uda kiyala thiyana seen ekama, eth mama oluwen, kalpanawen wade karan yanne.

    magen ubata uththara ona monawatda?
     
    • Like
    Reactions: shamil45

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මම දන්න ෆැමිලි එකක් තියනවා ළමයි 3යි. කොල්ලො 2යි කෙල්ලෝ 1යි. පොඩි කාලේ ඉඳලා කෙල්ලගේ හැම මගුලටම එක්කෝ අම්මා නැත්නම් අය්යලා අත දැම්මා. ඉස්කෝලෙ පන්ති වෙනස් කළා ළමයි එක්ක ඉන්න බෑ කියලා. ඉස්කෝලෙ වෙනස් කාලා අලුත් පන්තියේ ඉන්න එවුන් සෙට් වෙන්නේ නෑ කියල. කවදාවත් එකිට ගැටිල තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න දුන්නේ නෑ. යුනි එකේදිත් එහෙමයි. බෝඩිං මාරු කරනවා. එක එක දේවල් වලට අම්මා අත දානවා. ප්‍රශ්න වැලයි. ජොබ් එකට ගිහිල්ලත් එතන වුන් එක්ක ප්‍රශ්න. මෙකිට පුරුදු නෑ පශ්න එක්ක ඩීල් කරලා. අන්තිමට දැන් ඔලුව අවුල්. පව් වැඩේ. දැන් ගෙදර උන් කට්ටඩියෝ දේවාල පස්සේ දුවනෝ.
     
    • Haha
    • Wow
    Reactions: Ryan08 and SLK_sri