නිකන් අපේ ළමයින්ගේ ජීවිතවලට අපි ඕනෙවට වඩා හවුල් වෙන්න ගියාම උන්ට ප්‍රශ්න වෙනවද? එහෙම වෙලා ප්‍රශ්න උන උන් ඉන්නවද මේකේ? උඹලගේ දෙමව්පියෝ toxic වෙලා තියෙනවද? කොහොමද උඹලගේ අත්දැකීම්? මට හිතෙනවා අපි අපේ දරුවෝ ගැන උනත් ඕනෙවට වඩා ඇලෙන්න යන්න ගියොත් උන්ට ඒක එපාවෙයි කියලා. එහෙම අත්දැකීම් තියෙන උන් හරි ඒවා දැකලා තියෙන උන් හරි පොඩ්ඩක් කියපල්ලකෝ...
Last edited:

upadana rupayak.boruwak.