1. niroshanab

    බඩු පස්සෙ යන

    heshan ගොඩක් වෙනස් වෙලානේ :)
  2. niroshanab

    සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! :love: වේලාසන වැඩ අල්ලනවා වගේ :baffled: ------ Post added on 1713028454
  3. niroshanab

    Aiya? Nangi?

    අයිය නන්ගිගෙන් පැවැත එනවා කියලා කියන එකේ ඕක මොකක්ද
  4. niroshanab

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    මෙහෙම දෙයක් කියවද්දිත් සතුටුයි මචං ❤
  5. niroshanab

    එදා මුගලන් මහරහතන්වහන්සේගේ ඇට කුඩු වෙන්න ගහපු හොරු ටික

    අසත්පුර්ශයෙක් මයි දවසක සත්පුර්ශයෙක් වෙන්නේ,සත්පුර්ශයෙක්මයි දවසක කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නේ.
  6. niroshanab

    අවුරුද්ද කොහොමද දැනෙන්නෙ

    මට නම් අවුරුද්ද ලන් වෙන කොට හීනෙන් ගොක් කොල පේන්න ගන්නවා.
  7. niroshanab

    මාර අවුලක් මචන්ලා

    නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් කපන තැනට ගේන්න එපා :yes:
  8. niroshanab

    සිසුවියක් හෝටලයකට ගෙනගොස් දුෂණය කරයි.. ප‍්‍රකට ටියුෂන් ගුරු අත්අඩංගුවට..

    වැදි රජුට කඩුව පවරා වල ළඟදි මනමේ හැඬුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා..
  9. niroshanab

    පුලුවන් තරම් බැකප් හදාගනින්

    කෙල වුනාම ඔය එකකේවත් නෑ දුක අහන්න... තමන්ට තමන් විතරයි !!!!! :love2:
  10. niroshanab

    Stress එකට බෙහෙත් තියෙනවාද

    බෙහෙත් වගේම මේ දේවලුත් try කරලා බලපන් මචන්.meditation,solo travel
  11. niroshanab

    හොඳ කෙල්ලෙක් තෝරගනිද්දී හඳහන් වගේම මෙව්වත් බලමු!

    කවදාවත් තේරුන් ගන්න බැරි සබ්ජෙට් එකක් උබ තේරුන් ගන්න හදනවා :baffled:
  12. niroshanab

    ගූ හතයි බන්.

    attitude is everything.
  13. niroshanab

    කොළඹ විශාකාවේ යක්ෂ ප්‍රින්සිපල් - Colombo Vishaka

    මොන රැකියාවෙත් එකයි බන්.අවංකව මහන්සිවෙලා,පාඩුවේ,නිහතමානී වෙලා වැඩ ටික කරන් ඉදලා කැපී පේන්න වගේ නම් එන්නේ මුලින්ගේ පාවිච්චි කරන්න බලනවා බැරිම නම් බලපන්කො අදින අංචි,උඩින් ඉන්න එකත් ඒ වගේ එකෙක් උනොත් නම් ඉවරයි ඒ මනුස්සයා හොද මනුස්සයෙක් උනොත් නම් වටිනා කම දෙනවා. කොන්ඩේනුයි,රෙද්දෙනුයි අපේ වුන් විනය...
  14. niroshanab

    Uncle😍

    :love2: :love2: :love2:

    No contents