පුලුවන් තරම් බැකප් හදාගනින්

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අඩෝ රස්සාව බැකප් කරපන්...පර්සන්ල් බිස්නස් කරපන් ..Freelance කරපන්

    මගේ ජොබ් එකට කෙලවුනා..
    මම ෂේප් එකේ Freelance කරන නිසා ආදායමක් එනවා පොඩියට හරි..

    මට වුන දේ නොවෙන්න..අනික් උන්ටත් කියන්නේ ..තමන්ගේ බිස්නස් එකක් හිමිට හරි ඩිවලොප් කරපන්

    ජොබ් එකට කෙල වුනාම ඔය එකකේවත් නෑ දුක අහන්න...
    තමන්ට තමන් විතරයි !!!!!
    පුලුවන් තරම් හොරෙන් කරපන් (වැරදි දෙයක් නෙමේ ..අපේ යහපතට නේ කරන්නේ..එ්කයි)
    මොකක්ද field එක. මොකද උනේ?
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,091
    10,672
    113
    spa eka daganing ona tharama ganu innawa wadeta
    kamatthen enne
    මහන්සියේ තරමට ලොකු ලාබයක් ගන්න බෑ බන් අමුතු ඇටේ ස්පා කොරලා

    අමුතු ඇටේ පළාතේ දේශපාලුවට ගානක් දෙන්න ඕන , උගේ ඇටයෝන්ට , මැරයෝන්ට නිකන් ගෑනු දෙන්න ඕන

    අමුතු ඇටේ පළාතේ පොලොස් මාමිලගේ ලොක්කගේ ඉඳන් පහලට කීප දෙනෙකුටම ගාන දෙන්න ඕන , උන්ට මාසේ ටාගට් මදි උනාම රේඉඩ් කරනවා

    කෙස් එකක් උනොත් බස්සන්න මැරයෝ ටිකක් ඔන්කෝල් තියාගන්න ඕන , උන්ටත් ගෙවන්න ඕන

    තව ප්‍රශ්න ගොඩයි බන්
     
    • Like
    Reactions: NRTG