ඩුබායි එකේ ….. කුවේට් එකේ 🤔

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඩුබායි එකේ ….. කුවේට් එකේ …..කියලා කියන්නෙ ඈයි ?.....ඔසි එකේ කෑනඩා එකේ කියලා කියන්නෙ නෑනෙ?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ලගදී NZ ආපු ගරාජ් බාස් කෙනෙක් ලංකාවේ ඉන්න එකෙකුට කෝල් කරද්දී NZ එකේ ඉන්නේ කියල කියනවා ඇහුනා
    ඕක අධ්‍යාපන මට්ටමත් එක්ක එන සීන් එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    ඩුබායි එකේ ….. කුවේට් එකේ …..කියලා කියන්නෙ ඈයි ?.....ඔසි එකේ කෑනඩා එකේ කියලා කියන්නෙ නෑනෙ?
    ඔය පැතිවලට යන බහුතරයකගෙ කතා විලාශය තමා බන්. middle east යන්නෙ ගොඩක් වෙලාවට අනාථ කුකුලෝ (හොඳ උනුත් ඉන්නවා, උන් රඟන්න යන්නෙ නෑ). ඉතින් උන් කතා කරන්නෙ ඔහොම තමා. ඔසී, කැනඩා යන්නෙ බහුතරයක් පොශ් හරි වෙන්න පොශ් උන්. උන් ඉතින් ඒ විදියට කතා කරනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ඔය පැතිවලට යන බහුතරයකගෙ කතා විලාශය තමා බන්. middle east යන්නෙ ගොඩක් වෙලාවට අනාථ කුකුලෝ (හොඳ උනුත් ඉන්නවා, උන් රඟන්න යන්නෙ නෑ). ඉතින් උන් කතා කරන්නෙ ඔහොම තමා. ඔසී, කැනඩා යන්නෙ බහුතරයක් පොශ් හරි වෙන්න පොශ් උන්. උන් ඉතින් ඒ විදියට කතා කරනවා.
    :yes::yes::yes:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ඔය පැතිවලට යන බහුතරයකගෙ කතා විලාශය තමා බන්. middle east යන්නෙ ගොඩක් වෙලාවට අනාථ කුකුලෝ (හොඳ උනුත් ඉන්නවා, උන් රඟන්න යන්නෙ නෑ). ඉතින් උන් කතා කරන්නෙ ඔහොම තමා. ඔසී, කැනඩා යන්නෙ බහුතරයක් පොශ් හරි වෙන්න පොශ් උන්. උන් ඉතින් ඒ විදියට කතා කරනවා.

    උබත් හැමවෙලේම අම්ම ගැන කියන කුනුහරප දැක්කම පේනව උබත් මුඩුක්කුවක එකෙක් කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    උබත් හැමවෙලේම අම්ම ගැන කියන කුනුහරප දැක්කම පේනව උබත් මුඩුක්කුවක එකෙක් කියල
    ආහ් ඒකට කමක් නෑ. දැන් අම්ම මතක් කරලා අතේ පාර ගහන්නෙ දකුනු අතෙන් විතරද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ඕක අධ්‍යාපන මට්ටමත් එක්ක එන සීන් එකක්

    මෙන්න මේක තමයි මම හිතන විදියට හේතුව.

    හැබැයි කවදාවත් ඔසී වල ඉන්න ලංකාවෙ ගරාජ් බාස්ලා, වැඩි ඉගෙනීමක් නැති අය පවා “ඔසී එකේ” කියනවා අහල නෑ. NZ වලත් එහෙම අය ඉන්නවා කිව්වම පුදුමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මෙන්න මේක තමයි මම හිතන විදියට හේතුව.

    හැබැයි කවදාවත් ඔසී වල ඉන්න ලංකාවෙ ගරාජ් බාස්ලා, වැඩි ඉගෙනීමක් නැති අය පවා “ඔසී එකේ” කියනවා අහල නෑ. NZ වලත් එහෙම අය ඉන්නවා කිව්වම පුදුමයි
    ඉන්න බහුතරේ හැටියට යන උනුත් හැදෙනවා. මැදපෙරදිග/කොරියා ගොඩක් යන්නෙ ඉගෙන ගත්ත නැති උන්. ඉතින් බහුතරේ ඒවගේ. ඔසී වගේ යන්නෙ ඉගෙන ගත්ත උන්, ඉතින් යන ගොඩයොත් ඒ වගේ හැදෙන්න බලනවා.

    ලංකාවෙ ආතල් එක තමා උන් රටට කියන්නෙ රටේ නම නෙවී භාශාව. උදා: මම ජර්මනි/රශියා යනවා වෙනුවට මම ජර්මන්/රශියන් යනවා කියලා කියන්නෙ :lol:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඉන්න බහුතරේ හැටියට යන උනුත් හැදෙනවා. මැදපෙරදිග/කොරියා ගොඩක් යන්නෙ ඉගෙන ගත්ත නැති උන්. ඉතින් බහුතරේ ඒවගේ. ඔසී වගේ යන්නෙ ඉගෙන ගත්ත උන්, ඉතින් යන ගොඩයොත් ඒ වගේ හැදෙන්න බලනවා.

    ලංකාවෙ ආතල් එක තමා උන් රටට කියන්නෙ රටේ නම නෙවී භාශාව. උදා: මම ජර්මනි/රශියා යනවා වෙනුවට මම ජර්මන්/රශියන් යනවා කියලා කියන්නෙ :lol:
    භාශාව විතරක් නෙමෙ.
    e.f.. korean - language eka
    Korean - nationality eka
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මෙන්න මේක තමයි මම හිතන විදියට හේතුව.

    හැබැයි කවදාවත් ඔසී වල ඉන්න ලංකාවෙ ගරාජ් බාස්ලා, වැඩි ඉගෙනීමක් නැති අය පවා “ඔසී එකේ” කියනවා අහල නෑ. NZ වලත් එහෙම අය ඉන්නවා කිව්වම පුදුමයි
    ඌ කලින් කුවේට් එකේ ඉදලා ආපු එකෙක් වෙන්න ඇති
    NZ වලට ගොඩක් මිඩ්ල් ඊස්ට් ඉදන් කට්ටිය එනවා දැන්