එක දවසින් නාලා එන්න ලග තැනක්?

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    එක දවසින් නාලා එන්න ලග තැනක්?

    natural place ekak කොලොබ අවට නම් හොදයි..with family ..
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    අපේ ගෙවල් ලග පින් ළිදක් තියෙනවා. වරෙන්. දවල්ට කාලම යන්න පුළුවන්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ ගෙවල් ලග පින් ළිදක් තියෙනවා. වරෙන්. දවල්ට කාලම යන්න පුළුවන්.
    :P:P:D:D

    උබලාගේ ගෙදරින් කෑම කාලා යන්න මාත් එන්නද පුතී:P
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    පරෙවි තොට - ඉංගිරිය ( ෆුල් නැචුරල්, බීල බෝතල් කුඩු කරල එන්න එපා, තියෙන ඒවට කකුල් කපා ගන්නත් එපා )
    Wijaya Holiday Resort - Ingiriya (Pool & Natural pool ) (පවුල එක්ක යන්න ශේප් පොට් එකක්)
    Nature Lovers Inn - Wagawattha ,Horana (Natural නොවේ නමුත් decent දඩාර සයිස් ලස්සන පූල් එකක් තියෙන්නෙ කන්දක් උඩ)
    Serenity Villege - Kalatuwawa (Natural නොවේ . බට් පොට් එක ලස්සනයි).
    Tappers Village Estate Bungalow Epitawala , Kiriella ( Pool & Natural Pool)
    Adventure Base Camp - Kithulgala .. ( කැළනි ගඟ හරස් කරල පොඩි නැචුරල් පූල් එකක් ගහල තියෙනව)
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    එක දවසින් නාලා එන්න ලග තැනක්?

    :lol::lol:
    ai ehema than nadda?

    ochcharada ban tiyenne paraitota duraida natural wenna ona
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    ai ehema than nadda?

    ochcharada ban tiyenne paraitota duraida natural wenna ona

    එච්චර දුරක් නෑ බං හොරණ රත්නපුර පාරෙ හොරණ ඉඳන් කිලෝමීටර් 15 වක් වත් නෑ.. ඉංගිරිය ටවුන් එක පහු කරල පොඩ්ඩක් පහලට යන්න ඕනෙ.. එතන ප්‍රසිද්ධයි බං සෑහෙන්න කට්ටිය එනව නිවාඩු දවස් වලට එහෙම..කලු ගඟේ අතු ගඟක් තමා තියෙන්නෙ .. ලස්සනයි ප්ලේස් එක... ඉංගිරිය ටවුන් එක පහු වෙලා කිලෝමීටරයක් විතර ගියාම නම්බපාන ඉස්කෝලෙට යන පාර (පරෙවි තොටට යන පාර ) කියල අහපං ඕනෙ කෙනෙක් කියයි.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    එච්චර දුරක් නෑ බං හොරණ රත්නපුර පාරෙ හොරණ ඉඳන් කිලෝමීටර් 15 වක් වත් නෑ.. ඉංගිරිය ටවුන් එක පහු කරල පොඩ්ඩක් පහලට යන්න ඕනෙ.. එතන ප්‍රසිද්ධයි බං සෑහෙන්න කට්ටිය එනව නිවාඩු දවස් වලට එහෙම..කලු ගඟේ අතු ගඟක් තමා තියෙන්නෙ .. ලස්සනයි ප්ලේස් එක... ඉංගිරිය ටවුන් එක පහු වෙලා කිලෝමීටරයක් විතර ගියාම නම්බපාන ඉස්කෝලෙට යන පාර (පරෙවි තොටට යන පාර ) කියල අහපං ඕනෙ කෙනෙක් කියයි.

    senaga innawada machan wahanayak park kerenna puluwanda van ekak wage..???horu ehema na neda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ ගෙවල් ලග පින් ළිදක් තියෙනවා. වරෙන්. දවල්ට කාලම යන්න පුළුවන්.

    ටෞකන්ඩ මං දාන්න ආපු කමෙන්ට් එක
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    senaga innawada machan wahanayak park kerenna puluwanda van ekak wage..???horu ehema na neda?

    ප්‍රධාන පාරෙන් හැරිල කිලෝමීටරයක් විතර නං පොඩ්ඩක් කැඩිච්ච පාරක යන්න තියෙන්නෙ..ලඟදි සමහර විට තාර දාල හදල ඇති.. හොරු ගැන නං කියන්න දන්නෑ මචං.. ඒව ඉතිං අවධානමෙන් ඉඳල බලා ගැනීම උඹලට බාරයි
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ප්‍රධාන පාරෙන් හැරිල කිලෝමීටරයක් විතර නං පොඩ්ඩක් කැඩිච්ච පාරක යන්න තියෙන්නෙ..ලඟදි සමහර විට තාර දාල හදල ඇති.. හොරු ගැන නං කියන්න දන්නෑ මචං.. ඒව ඉතිං අවධානමෙන් ඉඳල බලා ගැනීම උඹලට බාරයි
    ela thanks machan.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිට්ටඹුවට එහා මාරු පොට් එකක් තියනවා
    නම මතක නෑ
    ඉදපන් හොයල කියන්නම්
    කොළඹ ඉදල වාහනෙක වගේ යනවනම් පැය එකහමාරක් වගේ යන්නේ
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    දවස් ගණන් නාන තැනුත් තියද බං :rofl:

    පාදුක්ක පහු කරලා බෝපේ පැත්තට එද්දී උඩගම මේ ප්ලේස් එක පට්ට :love:
    කැලෑවක් මැදින් එන්න තියෙන්නෙත් ඔතනට... වාහන යන පාරවල් නෑ වාහනේ ගොඩක් එහායින් දාලා එන්න ඕන

    44644662.jpg

    8797086.jpg
     
    thnks