1. pitastharaya

    NDR , Brodu...party box speaker

    ගෙදර දරුවොන්ට සිංදු කියන්න ස්පිකර් එකක් ගන්න ඕන.NDR ,brodu වගේ මෑත ජනප්‍රිය ඒවයි ස්වුන්ඩ් ක්ලියර් ද?හොඳ මොනව ද? JBL මිල වැඩී.උපදෙස් දෙන්න
  2. pitastharaya

    අනුර දාල යාවි

    71 දී ජේවීපී කොල්ලො 10000 ක් මැරුවා,89 දි කොල්ලො 65oooක් මැරුවා.මේ අය උගත්,අසාධාරණයට විරුද්ධ ,රටේ ඒකාලේ පැවති තත්ත්වයට විරුද්ධව මැරෙන බව දැනගෙන ම රටේ වෙනසක් කරන්න උත්සාහ කරපු තරුණයො. අවසානයේ ඒ තරුණයන්ගෙ සිහිනය ඉටු කරමින් අනුර ජනධිපති උනා. දැන් මේක අනුර දාල යයි...පකක්.
  3. pitastharaya

    අමල් පෙරේරා නම්

    මෙයා දවසක් ඉන්ටර්විව් එකක කියනවා මං ඩුබායිවලදි මදුශ් එක්ක පොලීසියට අහු වෙලා ඉද්දි මට හිනා උනු ලංකාවෙ උන් දැන් හිරු ස්ටාර් එකට ඇවිත් මගේ ඉස්සරහ ඇඹරෙනව ලු.මූ කොතරම් ඇරියස් කාරයෙක් ද. ලංකාවෙ මිනිස්සු මරපු.කුඩු බිස්නස් කරපු පාතාල කාරයෙක් එක්ක ලැගලා .බල්ල වගේ බිම වාඩි වෙලා හිටිය එකා ඇරියස් කවර්...
  4. pitastharaya

    ඇන්ටික් කඩයක මරණයක්

    මේක ඊයේ රෑ 10.00 ට ITN එකේ පෙන්නුවා.ඩවුන්ලෝඩ් කර ගන්න විධියක් නැද්ද?
  5. pitastharaya

    හරිනි අමරසූරිය

    ගාල්ලෙ තියෙන අමරසූරිය ගුරු විද්‍යාලය හරිනිගෙ එකක් නෙමෙයි.මම ජෙප්පෙක්.නමුත් උඹල බයියො ගොතන බොරු වලට අහු වෙලා පසසෙ බනින්න එපා.ඇය ඒ බව කියන්නෙත් නෑ, පක්ෂය එහෙම කියන්නෙත් නෑ.මේ අමරසූරියල වෙන කට්ටියක්.
  6. pitastharaya

    රනිල් රට හදයි ද?

    රනිල් රට හදාවී/ නෑ
  7. pitastharaya

    ජංකි මාරු

    ජාතික ජන බලවේගයේ ඡන්ද අපේක්ෂිකාවක තමන් ඇඳුම් හුවමාරු කරගෙන අඳින බව පැවසීම රාජාපරාධයක්, අවමානයක් සහ දේශපාලනයට බරපතල නුසුදුසුකමක්සේ හැ‍ෙඟන අයුරින් කමෙන්ටු හුවමාරු වන ආකාර පසුගිය දින කිහිපය පුරාම දකින්නට ලැබිණි. ඇගේ වදන් හමුවේ සෝපහාසී සිනහ නැගිය හැක්කේ සමාජ යහපත උදෙසා සාමූහික ව්‍යායාමයක නිරත...
  8. pitastharaya

    මාලිමාවේ බර අවි සහ එතනින් එහාට පිළිතුර

    NPP එකේ එක, එක මූණු ප්‍රසිද්ධ උනාට,කථිකයො දක්ශ උනාට පක්ෂය ඔවුන්ව හොඳින් පාලනය කරනවා.ඒක නිසා ඔවුන් මේ ඡන්දය ජය ගත්තත් ඔවුන් කරන්නෙ, පක්ෂය කියන වැඩ.NPP එකට ඇහුම් කණ් දෙද්දි කියන කෙනා නෙමෙයි , ප්‍රතිපත්ති විතරයි වැදගත් .හෙට කැත වැඩක් කළොත් ඔය පෙනෙන අය හෙට පක්ෂයෙන් එළියට දානව.පක්ෂය ඇතුලෙ ලොකු...
  9. pitastharaya

    Mail merge help

    මේල් මර්ජ් කරපු ලිපි කෙලින් ම ඊ මේල් කරන්න විදියක් නැද්ද ?outlook හැර?
  10. pitastharaya

    අද කොලඹ දී

  11. pitastharaya

    ගොඨගෙ ලිපිය

    ඇයි මේ කාලක්න්නිය ලියුම පරක්කු කරන්නෙ.ඌ ගියා නම් ඌ මේ රට තව තවත් විනාශ වෙනකල් බලං ඉන්නෙ ඇයි?රාජපක්ෂ ල රටට ආදරේ මෙහෙම ද?.ඌ රනිල් දාල තවත් අරබුදයක් හදල ගියේ.රාජපක්ෂ ලාට ඕන මේ රට විනාශ වෙන්න
  12. pitastharaya

    ජේවීපී අපි

    අපි ජේවීපී එකට කඩේ යනව.කාට හරි වහල්ලු කියන්න පුලුවන් .නමුත් ඒ කඩේ යන උන් සල්ලි අරගෙන,ආත්මය විකුණල ලාභ අපේක්ෂාවෙන් කඩේ යන උන් නෙමෙයි.
  13. pitastharaya

    ලක්දසුන

    Lakdasuna මේ සයිට් එකට මොකක්ද උනේ?ට්‍රිප් ඕගනයිස් කරන්න මරු සයිට් එක.
  14. pitastharaya

    ඊලඟ ආණ්ඩුව මොකක් උනත්

    අපේ රටින් හොරකම් කරන් ගිහින් සඟවා තියෙන ඩොලර් බිලියන ගණන ගෙන්වා ගන්න ආණ්ඩුවක් වෙන්න ඕන්.ඒ සල්ලි වලින් විතරයි ගොඩ යන්න පුලුවන්
  15. pitastharaya

    අපි යුධ විරෝධී

    කුමන හෝ ස්වාධීන රටකට,කුමන හෝ තවත් රටක්,කුමන හෝ පදනමකින් පහර දේ ද අපි එයට විරුද්ධ විය යුතුයි ,සහෝදරවරුනි.
  16. pitastharaya

    බයික් බැටරි

    හොන්ඩා ශයින් බයික් එකට බැටරියක් ගන්න ඕන,මොකක් ද හොඳ බ්‍රෑන්ඩ් එක?කයිජි කියන බ්‍රෑන්ඩ් එක කොහොමද ?
  17. pitastharaya

    කොහොමද මෙහෙම උනේ?

    ආගමික විස්වාස නිසා කිසි එන්නතක් නොගත්තු කාන්තාවක් ල‍ංකාවෙ ගුවන් තොටුපලේන් නයිජීරියාවට ගිහින්.ආගමික සමුළුවකට.එහිදී කිසි සෞඛ්‍ය ආරක්ෂාවක් ගැන නොසලකා හැසිරී නැවත ලංකාවට ගුවන් තොටුපලේන් ම ඇතුල් වී ඔමික්‍රොන් ප්‍රභේදය ලංකාව අරං ඇවිත්. එයාපෝර්ට් එකේන් ,එන්නත් කරපු නැති කෙනෙක් ගියේ කොහොමද ?ඒ කාන්තාවගේ...
  18. pitastharaya

    මං ජනාධිපති නම්

    රට රස්සාවකට යන්න ඉන්න සියලු දෙනා රජයේ සම්පූර්ණ වියදමින් රට යවනව.
  19. pitastharaya

    Airtel බප්ලො

    උන් මගේ සිම් එක ඉනැක්ටිව් කරලා.උන් මට ප්‍රිය වචනයෙන් කියනව තෝ අපේ ෆ්‍රීඩම් පැකේජයක් දාගන්නා තෙක් සිම් එක ඇක්ටිව් කරන්න නෑ ලු.ගිණුමේ සල්ලිත් ,ඩේටත් තියෙනවා .ඒ කියන්නෙ උන් මගෙන් සල්ලි අරන් ඉවරයි.එක්කො උන් ඒ සල්ලි දෙන්න ඕන.කාලකණ්ණි ..නීතිය කෝ.පුකේ ෆ්‍රීඩම්
  20. pitastharaya

    ලීක්

    කාගෙ හරි අපි නොදන්න කෙනෙක්ගෙ සෙක්ස් වීඩියෝ එකක් එළියට ආව ම ඒ කෙල්ල කවුද කියල අහන/හොයන පොන්න වැඩේ කරන්න එපා.ගෑනීයෙක් නියපොත්තක් හරි පෙන්වල අපි සතුටු කළා නම්,අපි ඒ ගරුත්වය රකින්න ඕන.

    No contents