බයික් බැටරි

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,179
    664
    113
    හොන්ඩා ශයින් බයික් එකට බැටරියක් ගන්න ඕන,මොකක් ද හොඳ බ්‍රෑන්ඩ් එක?කයිජි කියන බ්‍රෑන්ඩ් එක කොහොමද ?
     

    udarakahata

    Active member
  • Sep 4, 2012
    138
    41
    28
    37
    හොන්ඩා ශයින් බයික් එකට බැටරියක් ගන්න ඕන,මොකක් ද හොඳ බ්‍රෑන්ඩ් එක?කයිජි කියන බ්‍රෑන්ඩ් එක කොහොමද ?
    මමත් කයිජි කියන එක මගෙ වොල්ටි එකට දැම්මා, මාස දෙකක් වගෙ වෙනවා, අව්ලක් නම් නෑ තාම