71 දී ජේවීපී කොල්ලො 10000 ක් මැරුවා,89 දි කොල්ලො 65oooක් මැරුවා.මේ අය උගත්,අසාධාරණයට විරුද්ධ ,රටේ ඒකාලේ පැවති තත්ත්වයට විරුද්ධව මැරෙන බව දැනගෙන ම රටේ වෙනසක් කරන්න උත්සාහ කරපු තරුණයො.
අවසානයේ ඒ තරුණයන්ගෙ සිහිනය ඉටු කරමින් අනුර ජනධිපති උනා.
දැන් මේක අනුර දාල යයි...පකක්.