හොදටම අසනීප එකෙක් මූ නම්. තරිදු උඩුවරගෙදර

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    It's a shameful edit of his original speech


    Tfs

    It's a shameful edit of his original speech


    Original කතාව නෑනේ බන්. මූ පස්සේ හදන එකක් තියෙන්නේ. මුට කොහොමත් පොඩ්ඩක් කොයිල් සීන් එකක් තියනවා. හිටපු ගමන් auto trigger වෙලා නටනවා
    ------ Post added on Sep 13, 2024 at 7:15 PM
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    අනේ මන්ද තනිකර මඩ නේ යන්නේ දැන් හැබැයි ඉතින් බොරු උනත් එකදිගටම ගැහුවම එක විශ්වාස කරන්න නුගත් සෙට් එකක් ඉන්නවනේ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Issara young journalist mokakda ekakata man site eka hadala free host karala dunna
    Mawa marana ekak na neda moo?
    මේ යකා npp එකට දීගෙන ඉදලා එකන්පාරට බෝපගේට සෙට් උනා උන් කතා කරලා බෑ කියන්න බැරි කමටද කොහෙද? කිසි ප්‍රතිපත්තියක් නැති ගොබ්බයෙක්. සුලු ජාතික ප්‍රශ්න lgbt මගුල් තමයි කියවන්නේ. වීරය වෙන්න ලොකුවට දගලනවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Post in thread 'බෞද්ධයන් ජෙරම් ප්‍රනාන්දුගේ "වැලි බත" තලු මැරිය යුතු නැත..!'
    https://elakiri.com/threads/බෞද්ධයන...ි-බත-තලු-මැරිය-යුතු-නැත.2106266/post-28881853

    Post in thread 'කොටින්ගේ අලුත් අරමුණක් ගැන අලි සබ්රි හෙළිකරයි'
    https://elakiri.com/threads/කොටින්ගේ-අලුත්-අරමුණක්-ගැන-අලි-සබ්රි-හෙළිකරයි.2161221/post-29907205

    මුගෙ හැටි කලින් මෙකේ කතා වෙලා තියනවා. හෙනම සුලු ජාතික පුකේ අමාරුවක් තියන එකෙක්

    පිටරටකට asylum ගන්න දගලන්නේ. මේවගේ ත්‍රස්තවාදීන්ට නම් සුදු වෑන් tour එකක් හරි ටයර් සෑ adventure එකක් හරි දුන්නාට නමක් නෑ
    Visa එකක් ගන්නනේ මේ ඔක්කොම 😝
    ------ Post added on Sep 13, 2024 at 7:40 PM
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ලංකාවෙ ඉන්න දක්ෂ කොල්ලෙක්.නිර්භීතව හඬ නගන්නෙක්.ඌව යූ බටේ හොයපල්ලා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලංකාවෙ ඉන්න දක්ෂ කොල්ලෙක්.නිර්භීතව හඬ නගන්නෙක්.ඌව යූ බටේ හොයපල්ලා
    දන්නවා දන්නවා. මූ චරිතෙ වෙන්න දගලලා over යන සීන් එකක් තියෙන්නේ. අහක යන npp ට මඩේ වදින්නේ මේ ගොනා හින්දා
     
    • Like
    Reactions: IslandFan