1. pitastharaya

    උබලට ඉශ්ට කරගන්න බැරි උනු ආසාව කියන්න

    අනුර කුමාර ජනාධිපති කරන එක.
  2. pitastharaya

    නෙදර්ලන්තයට යන්න කැමති අය

    ලංකාකවෙ ඒජන්සි නැද්ද
  3. pitastharaya

    ඊළඟ පළාත් පාලන මැතිවරණයේදි ඔබගේ ජන්දය කාටද

    ඡන්දය ප්‍රකාශ නොකරන්නෙ නපුංසකකයො .උඹල නිකන් ඉද්දි හොරු එකතු වෙලා උන්ට ඕන එකා පත් කර ගනීවි.උඹල අකැමැති උනත් උන්ගෙ යටතේ පාලනය වෙන්න වේවි.
  4. pitastharaya

    රේඩියෝවලට තාම ආස එවුන්ට!

    කොහේන්ද ගත්ට්තෙ
  5. pitastharaya

    රනිල් ලස්සනට ගේමහ් ගහනවා

    රනිල්ගෙ ගේම් වලින් ඌට හැමදාම උනේ කුණු බක්කියට වැටීම විතරයි
  6. pitastharaya

    අපේ රටේ නිවාඩු වැඩි නැද්ද..?

    නිවාඩු වලින් ඵලදායීතාව මනින්න බෑ.දවස් හතම ඔෆිස් ගියත් කිසි වැඩක් නැති උන් ඉන්නව.දියුණු රටවල් මේ වෙද්දි වැඩ කරන වෙලාව අඩු කරනව,පුද්ගලික ජීවිතේ සතුට ට වැඩි අවස්ථාවක් දෙන්න
  7. pitastharaya

    සොල්හයිම්ට ජනාධිපති උපදේශක ධුරයක්…

    පඩි ගෙවන්නෙ රුපියල් වලින වෙනනැ
  8. pitastharaya

    15% ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ක්‍රමය අත්හිටවයි

    ඇයි ලිපිය සිංහලෙන් ගහන්න බැරි
  9. pitastharaya

    රේඩියෝ ටීවී වලින් පිරිත් දාන එක ගැන මොකද කියන්නේ ?

    මෝඩ හැතිකරේ එක්ක මේ රටේ ජීවත් වෙනන්න ලැබුණු එක තමයි අපේ අවාසනාව
  10. pitastharaya

    Mail merge help

    මේල් මර්ජ් කරපු ලිපි කෙලින් ම ඊ මේල් කරන්න විදියක් නැද්ද ?outlook හැර?
  11. pitastharaya

    අපේ පැත්තේ කෑම කඩ ගොඩක් වහලා.

    කපෝ මිනිස්සු පාන් කන්නෙ ආසාවට නෙමෙයි
  12. pitastharaya

    මේ වැල මතකද ( හොට් උනාට දුක හිතෙනව)

    උඹල වගේ අනිත් උන්ට දුක් වෙන උන්ට ,නොදැනම ඒ දේ වෙලා ඇති
  13. pitastharaya

    Tirantha Walaliyadda පට්ට නේ

    ගෝඨා ට නේ ද ඡන්දය දුන්නෙ?
  14. pitastharaya

    අතිතයෙ ලංකාවේ පැවති ලිංගික සිරිත්

    බොරු දාන්න එපා.මූලාශ්‍ර කෝ
  15. pitastharaya

    CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

    අඅද ඊයෙ නොපෙනෙන තොපි වගේ හරක් එක්ක මොන දේශපාලන ද!

    No contents