මං මේ ජරාව කියෙව්වෙ මුල් ටික විතරයි .මෝන මෝඩ හරකද හම්බන්තොට වගේ ඇත කොනක ඔය වගේ ඉදි කිරීම් කරන්නෙ?
රන්මිනිතැන්න,අර දේශන ශාලාව කලුතර හරියෙ තිබුන නම් කොතරම් හොඳ ද?කර්මාන්ත සහ යටිතල පහසුකම් සමාන්තරව යන්න ඕන.මුන් මුලින් ම කලේ අලි ,හරක් යන පාරවල් අඩි සීයක් පලල් කලා.කඩේ යන තොපි ඊලඟ පාර බේරෙ වැවට දක්කන්න ඕන