මේ බන් සතාට ගහල මරල වීඩියෝ කරල විව්ස් හොයන හිගන්නෙක්නෙ. @lasankandy ubath kohen hoya ganawada manda mewa
පව් නේ උනුත් ජිවත් වෙන්න එපාය
මූ ඇහැටුල්ලා
උ බය වෙලා ඉන්නේ මේ දවස් වල.... ඉතින් ඔව්වා බලනවා ඇති... ස්ජෙස් වෙන්නෙත් දැන් ඔව්ව වෙන්න ඇති .... ඒ අස්සේ @2osama මුව තවත් බය කරා....මේ බන් සතාට ගහල මරල වීඩියෝ කරල විව්ස් හොයන හිගන්නෙක්නෙ. @lasankandy ubath kohen hoya ganawada manda mewa

එහෙම නෑ බන් මෙක බලපන්කො. ඌව පෑගුනම විතරයි ගහන්නෙ. අනික් හැම වෙලේම ඌ බලන්නෙ යන්න. උන් ඔය බයට දගලන්නෙ.

එහෙම නෑ බන් මෙක බලපන්කො. ඌව පෑගුනම විතරයි ගහන්නෙ. අනික් හැම වෙලේම ඌ බලන්නෙ යන්න. උන් ඔය බයට දගලන්නෙ.
keri sarpayo maranne netiwa redde asse da gannada umba kuyanne
කන්නෙ බන් පැගුනොත් නේhamme bn gdra wattaka hitiyoth nm aniwa maranwa thama itn..
aye kawama bana kiyla wadak nane![]()
mama kalayak fb eke sarpa group ekaka hitya.. eke kauruhari manussayekta thel karawalek dashta kala kiwwama comment dala eke inne aun ahanne sarpayata mokada.. eya hodinda kiyala.. manussaya gana ekek ahanne na..passe man ain una mona huththakda kiyla![]()
මම දන්න එකෙක්ගේ කෑවා බන් එත් අවුලක් උනෙ නැ එක දවසෙන් ගෙදර ආවා. වෙලාව තමා නෙ බන්අපේ ගෙදර වත්තේ එකෙක් ඉදලා මාම ට පැනල ගැහුවා වෙලාවට වැදුණේ නැහැ මම අයිනෙ තිබුණ උදුළු මිටක් අරගෙන ගැහුවා එකපාරින්ම වෙන් වෙන්න බඩ මැද ට මූ බාගෙට දෙකට වෙන් වෙලත් උදළු මිටට දෙපාරක් විතර පැනල ගැහුවා .
පැයක් විතර යනකම හරියට මැරුනේත් නැහැ . සර්පයෝ ඔක්කොම පවු ඒත් තෙල් කරාවලා පොළගයි විශ්වාස කරන්න බැරි දෙන්නෙක් . භායනකම සර්පයෝ
පොළගා නම් ගහලා ජීවත් උණත් වැඩක් නැහැ උන්ගේ විෂට වකුගඩු නරක් වෙනවා
වෙල මැද හිටිය එකාට ගහන එක නම් වැරදී නෙ බන්මූ මේ හෙන ගොනෙක්කෙ....
රෑ තිස්සෙ වෙළ් මැද ගියේ මොකටද. ගෙදරට ඇවිල්ල කෑව වගේ, කැලේට වෙලා පාඩුවෙ හිටපු සතාට ගහනව....
අනික මූ පළා පොළඟෙකුත් නෙමෙයි....
තිත් පොළඟෙක් නැත්තං පිඹුරු පැටියෙක්...
කෑවොත් ඉතිං කට්ට නෙ බන් එක අතකටඕකුන් නම් අපේ වත්තේ අහුවුණොත් කෙලිනවා තමයි
No අනුකම්පා for සර්පයෝ, මකුලුවෝ, කැරපොත්තෝ
එකපාරක් අඩි ගාණක් ලොකු පොලගෙක් හම්බුණා
ඇණකොන්ඩෙක් වගේ, වනජීවි එකෙන් අරන් ගියා
මුං පට්ට විදිහට බෝ වෙනවා නෙ බන්80 දානවා කියලා මිනිස්සු කියනවා බං ඇත්ත ද කියලා දන්නේ නැහැ එක ඒත් උන් වැඩිම පැටවු ගානක් ගහන සර්පයෙක්
එක පාරක් වත්ත සුද්ද කරද්දී පොළොං පැටවු 14 ක් එක තැනක ඉදලා තාත්තා අරගෙන ගිහින් දැම්මා .
පොළගා ගහලා බෙහෙත් දීලා හොඳ කළත් වැඩක් නැහැ කිව්වේ පස්සේ කාලෙක වකුගඩු නරක් වෙනවා ලු පොළගා ගේ විෂට
මම නම් රිපොර්ට් එකක් ගැහුවාමේ බන් සතාට ගහල මරල වීඩියෝ කරල විව්ස් හොයන හිගන්නෙක්නෙ. @lasankandy ubath kohen hoya ganawada manda mewa
තම්බ්නේල් ඉන්න එක පලා පොලගා නෙමෙයි..ඔය ඉන්න එකා උග්‍ර විශ
මූ ඇහැටුල්ලා
පලා කියන්නෙ මොකාටද බන්මොන පලාද ඕයි මේ.මූ තිත් පොළඟෙක්.
මුගෙන් කෑවොත් ආයේ බත් කාලා හමාරයි.
වැඩක් ද බන්? මෙකට ඉතිං තෙරුමක් නැති වෙයිReported animal abuse
අන්න එකයි බන් පැත්‍තක ඉන්න එකෙක් මරන්නෙRussel viper yakoWele inna polonguntanan gahala therumak na. Gedarata aawoth nan elo ganna oni kamathi oni kramekin
Maha kaalakanni sathek
පලා කියන්නෙ කොල හින්දා ද බන්? මම හිතුවෙ මූට පැලෙන්න ගහන හින්දා පලා ගන්නවා කියන එකට කියලාඋඹට පලා කිව්වම කොල පාට කියලවත් හිතෙන් නැද්ද බං
පලා පොළගා නෙමෙයි වීඩියෝ එකේ ඉන්නෙ තිත් පොළඟා. ඌ නම් උග්‍ර විශ.
පළා පොළගා සුලු විශ
ගහලා ජීවත් උණත් වැඩක් නැහැ උන්ගේ විෂට වකුගඩු නරක් වෙනවා
අනිකා පොළොං තෙලිස්සා. මූව අහු වුනොත් එහෙම බේරලා යවන්නේ නෑ මිනිස්සු.මුන් නම් නැති තැනක් නෑ.ගෙවල් අවට සෑහෙන්න ඉන්නවා.මූන්ගේ දෂ්ඨ කිරීම් හරියට වැඩියි ඒ හින්දා..මූ කාපු තැන කුණ වෙනවා කියනවා.කුණ කටුවා කියන්නෙත් ඒක හින්දාGedarata, waththata awoth num shot eka denawa Wisa unta witharak polgu wage.. mokada Podi un wathhe sellam karana nisa.. Anith wisa nathi un num oni tharam innawa.. Garadi ehema..
ඔව් හැමෝටම වෙන්නේ නැහැ මචංHmotm ohm wen na bn. Ikmnt anti venom denna one ithn.
නයි නම් පන්න පන්න ගහන්නේ නෑ.උන් හදන්නේ ඉක්මණට එතැනින් පැන ගන්න.polongu panna panna kanawa kiyanne aththada?
normal nai, kanne pagunoth wagene
no snakes were harmed in the making of this film. they are all paid actorsReported animal abuse


ඒ උනාට මරණ එක පවු බන්. පුලුවන්නම් කාට හරි පුළුවන් එකෙක්ට අල්ලලා ගිහින් දන්නා කියන්න. 
ah oyath e group eke sarpa wandanawa karanawa wage...සර්පයෙක් ගැහුවම ගිහින් සර්ප group වල දාන උන්ට ගහන්න එපැයි යකෝ ඉස්සෙල්ලම.. මාත් ඔය group එකක ඉන්නවා.. එකේ ඉන්න සර්පයෝ ගැන දන්නා මිනිස්සු අරූට කියනව ගොඩ වෙදකම් නොකර රෝහලකට යන්න කියලා.. එහෙම අහන ගමන් තමයි සර්පයාට මොකද අහන්නෙ.. සර්ප group එකක සර්පයාට මොකද උනේ අහන්නතුව දෙවෙනි ඉනිම සාකච්ජා කරන්නද යකෝ කියන්නෙ?
na machan man kiyanne ethana minissu danuwath karana eka hodai..agaya karanawa.. habai watte indala sarpayek maruwoth ,, hari kiwwoth hari.. iwarai itin...unta sathwa hinsawa namei aula.. sarpaya witharai inna ona ekama satha.. u lamayekta gahala yamaya marunath. geda ballata puusata gahala un marunath aulak na..hamoma ehema na extrimist latikak innawa e wage.. 


